How to kill a dog legally?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    පොඩි කාලෙ ඉදල හදපු බල්ලෙක් නෙමේ බන්.
    මම ගමේ කරක් ගහද්දි ගෙදරක හිටියෙ.අවුරුද්දක් විතර ඇති එතකොට වයස ඌට.
    ඌට කන්න බොන්න දෙන්නෙ නෑ හරියට.ඇවිද ගන්න පන නෑ.ඇට ගැහිල හිටියෙ.
    මට දුක හිතිල මම ඉල්ලගෙන ආව බන්.අරන් ඇවිල්ල කන්න බොන්න දීල පරිස්සම් කරනව.
    දැන් මගේ ලග අවුරුදු 2 කට වැඩි. මේ අවුරුදු ගානට මාව 50 පාරකට වඩා කාල ඇති.ගැට ගහල හදන්නෙ නෑ.නිදාගන්නෙත් ඇදේ බන්.එච්චරටම ආදරේයි.
    අහල පහල.පොඩ් උන්වත් කනව.කන්න දෙන මාවත් කනවා .ගෙදර උන්වත් කනවා.

    මරන්න ඕනේ නම් මේකෙ අහන්නෙ නෑ බන්. මරල වලලල ඉන්නව පාඩුවෙ.මේ ගම් අස්සෙ කවුරුත් හොයන්න එන්නෙ නෑ.. 😐

    Machan... Welawaka hodata uge katin allala.. hombawal deka wahena widiyata thada karagena hitapan.. athin panna ganna nam denna epa... winadiyak withara gorawai... passe tika tika adu wenawa... uta ridenakamma allan inna ona... winadi 5k unath eka digata inna ona.. passe uge natta pahath wela.. u kediri gala susum helana thanatama genen... eeta passe ai karadarayak na,,,

    Uta ridunata kamak na.. Maranawata wada eka hodai...
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ගැට ගහලා හදන්නේ නැත්නම් හපා නේ කොහොමද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකට කටකලියාවක් දාපංකෝ ඵළියට දානකොට..අනේ මංද උඹලත්..🤭🤭

    BASKERVILLE-Ultra-Muzzle-Black-in-use-.jpg
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    UPDATE - vet ලගට අරන් ගියා උ දන්න ලබ්බක් නෑ.
    So i did my own research and decided to train the dog.
    බල්ලන්ට සම තැන දෙන්න එපා උන් කරේ යන්න එනවා කියන එක හැම එකාම කියනව.

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    vet la gawa tiyenwa injection ekak. :yes:

    UPDATE - vet ලගට අරන් ගියා උ දන්න ලබ්බක් නෑ.
    So i did my own research and decided to train the dog.
    බල්ලන්ට සම තැන දෙන්න එපා උන් කරේ යන්න එනවා කියන එක හැම එකාම කියනව.
    ape paraka inna ballek wahanekata ahu wela konda kadila goda danna ba kiwwa. passe injection eka gahannam wala danna puluwanda ahuwa. ehema kara. ehenam hamoma gawa natuwa ati. samahra aya kamathi nane.
    ------ Post added on Feb 5, 2022 at 8:23 PM
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    vet la gawa tiyenwa injection ekak. :yes:

    ape paraka inna ballek wahanekata ahu wela konda kadila goda danna ba kiwwa. passe injection eka gahannam wala danna puluwanda ahuwa. ehema kara. ehenam hamoma gawa natuwa ati. samahra aya kamathi nane.
    ------ Post added on Feb 5, 2022 at 8:23 PM
    නෑ නෑ බල්ලව මරන්න අරන් ගියේ නෑ බන්. ඌට පෙන්නල මූට තරහ යන එකට මොමොකක්ද කරන්නෙ අහන්න ගියේ.
    ඌ ට කරන්න දෙයක් නෑ කිව්ව ඉතින්.
    බල්ලව පොඩ්ඩ්ක් ට්‍රේන් කරනව දැන්.
    කරට ගන්නෙ නෑ.
     
    Night

    Junior member
  • Feb 8, 2022
    31
    38
    18
    නෑ නෑ බල්ලව මරන්න අරන් ගියේ නෑ බන්. ඌට පෙන්නල මූට තරහ යන එකට මොමොකක්ද කරන්නෙ අහන්න ගියේ.
    ඌ ට කරන්න දෙයක් නෑ කිව්ව ඉතින්.
    බල්ලව පොඩ්ඩ්ක් ට්‍රේන් කරනව දැන්.
    කරට ගන්නෙ නෑ.
    අපේ එහා ගෙදර එකා බල්ලෙක් ගෙ කකුලක් කැඩෙන්න ගැහුව එකපාරකුට බැන්නම කුනුහරප කියන් ආව බල්ලව නම් හොද කරා මිනිස්සු එකතු වෙලා ...මාසයක් යන්න කලින් අරූගෙ කකුල කපන්න උනා බෝතල් කට්ටක් පෑගිල පැසවල විසබීජ ගිහින් දැන් තනි කකුලෙන් යන්නෙ ගෑනි වෙන මිනිස්සු තියන් ඉන්නව කන්නවත් නෑ උට
    එ නිකන් බල්ලෙක්ට ගහල...
    මරන්න හිතනවනම් ඉතිරිය හිතාගනින්කො...
    ඒ නිසා එහෙම හිතන්නවත් එපා බන්
     
    • Like
    Reactions: siri_ayya