How to kill a dog legally?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    මරන්න එපා පගෝ 😡 ඔය සීන් එක කියලා fb එකේ බල්ලො හදන ගෲප් එකක දාපන් ෆේක් එකකින් හරි. උන් බල්ලව ගොඩ දාන්න පුලුවන්නං විදිහක් කියයි.බැරි නං ඌව ගිහින් දාන්න පුලුවන් බලාගන්න තැනක් ගැන හරි කියයි.මරන්න නං එපා බං උබටම උබ ගැන පට්ට අවුල් යයි.නිකමට මවා ගනින්කො බල්ලා දිවත් එලියෙ දාගෙන හතරගාතෙ දාල උබ ඉස්සරහා මැරිලා වැටිලා ඉන්නවා
     
    • Sad
    Reactions: Darth Vadar

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,678
    113
    පොඩි කාලෙ ඉදල හදපු බල්ලෙක් නෙමේ බන්.
    මම ගමේ කරක් ගහද්දි ගෙදරක හිටියෙ.අවුරුද්දක් විතර ඇති එතකොට වයස ඌට.
    ඌට කන්න බොන්න දෙන්නෙ නෑ හරියට.ඇවිද ගන්න පන නෑ.ඇට ගැහිල හිටියෙ.
    මට දුක හිතිල මම ඉල්ලගෙන ආව බන්.අරන් ඇවිල්ල කන්න බොන්න දීල පරිස්සම් කරනව.
    දැන් මගේ ලග අවුරුදු 2 කට වැඩි. මේ අවුරුදු ගානට මාව 50 පාරකට වඩා කාල ඇති.ගැට ගහල හදන්නෙ නෑ.නිදාගන්නෙත් ඇදේ බන්.එච්චරටම ආදරේයි.
    අහල පහල.පොඩ් උන්වත් කනව.කන්න දෙන මාවත් කනවා .ගෙදර උන්වත් කනවා.

    මරන්න ඕනේ නම් මේකෙ අහන්නෙ නෑ බන්. මරල වලලල ඉන්නව පාඩුවෙ.මේ ගම් අස්සෙ කවුරුත් හොයන්න එන්නෙ නෑ.. 😐
    ඔහොම වසවර්තියෙක් ඉන්නව වයිෆ්ගෙ මහගෙදර, ලොකු අම්මලගෙ ගෙදරත් හිටිය උන් දෙන්නම කූඩුවෙන් එලියටවත් ගන්නෙ නෑ. රෑ වෙලා දම්වැලකින් බැදල එලියට අරගෙන ආයෙ දානව. උන් නිකම්ම සැර උනේ පොඩි කාලෙ හොදට හිටිය.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෙත් ඉන්නවා ඔහොම කාලකන්නි බලු සෙට් එකක්
    උන් රෑ 10 ඉදන් පාන්දර 5 වෙනකම් කාටවත් පාරේ යන්න දෙන්නේ නෑ
    යනවානම් පොල්ලකුයි, මාරි බිස්කට් පැකට් එකකුයි අරන් යන්න ඕන

    මුන්ට මොකක්ද කරන්න ඕනේ :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෙත් ඉන්නවා ඔහොම කාලකන්නි බලු සෙට් එකක්
    උන් රෑ 10 ඉදන් පාන්දර 5 වෙනකම් කාටවත් පාරේ යන්න දෙන්නේ නෑ
    යනවානම් පොල්ලකුයි, මාරි බිස්කට් පැකට් එකකුයි අරන් යන්න ඕන

    මුන්ට මොකක්ද කරන්න ඕනේ :angry:
    🙄ගහල බිස්කට් දෙනවද නැත්නම් බිස්කට් දීල ගහනවද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    🙄ගහල බිස්කට් දෙනවද නැත්නම් බිස්කට් දීල ගහනවද?
    බිස්කට් දුන්නොත් හපන්නේ නෑ.
    හැබැයි උන් කාලා තව ඉල්ලන්න පස්සෙන් එනවා.
    එතකොට තමයි පොල්ල ඕන වෙන්නේ :growl:
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අනේ මන්ද බන්.හෙට යනව වෙට් ලගට.ගිහින් සීන් එක කියල කරන්න පුලුවන් දෙයක් බලනව.
    කූඩුවක් හරි ගහන්න බැලුවෙ. මරන්න කියල තරහ ආවට පකයා ලෙඩ උන වෙලාවෙ මං ගූ පවා අස් කරා.😐
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    අනේ මන්ද බන්.හෙට යනව වෙට් ලගට.ගිහින් සීන් එක කියල කරන්න පුලුවන් දෙයක් බලනව.
    කූඩුවක් හරි ගහන්න බැලුවෙ. මරන්න කියල තරහ ආවට පකයා ලෙඩ උන වෙලාවෙ මං ගූ පවා අස් කරා.😐
    ඔව් වෙට් ගෙන් අහලා බලපන් සීන් එක කියලා.මරන්න එපා ඕකව
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Euthanize කරන්න එපා, පව්, ඌට කතා කරන්න පුළුවන් නම් One more minute, One more minute ............. කියාවි. කිසිදු සතෙක් මරණයට කැමති නෑ, වෙනත් සුදුසු විසඳුමක් ගැන බලන්න.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කෝල් ඔටාරා..
    ඔටාරගෙ පුක තැරි ගහයි මූ. 😪

    y
    Euthanize කරන්න එපා, පව්, ඌට කතා කරන්න පුළුවන් නම් One more minute, One more minute ............. කියාවි. කිසිදු සතෙක් මරණයට කැමති නෑ, වෙනත් සුදුසු විසඳුමක් ගැන බලන්න.
    yes im seeking other options. ❤️ i was angry asf when posting the thread 😣
    ------ Post added on Feb 3, 2022 at 10:09 PM
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    kaleekata atha erla enna. kanna netuwa giyama ibeema heela wey
    මම අරගෙන ආවට පස්සෙ කන්න දෙන්නෙ නැතුව ඉදලම නෑ බන්. හැමදාම උදේ 6.30 ට බත්දෙනවා. ආයෙ දවල් 1 පහුවෙලා දෙනවා. ඊටපස්සෙ ආයෙ රෑ 8.30 ට වගේ දෙනවා.
    නොදුන්නොත් එහෙම ..ඇවිල්ල තට්ටු දාල ඉල්ලනව බන් කෑම.
    අපිට නැති උනත් පොඩි මාලු හරි ගෙනල්ල දෙනව.

    ඔවාගෙ රිටර්න් එන්නෙ එකට දෙක බැගින්
    ආදරෙන් බලාගෙනත් රිටර්න් එන එක තමා සීන් එක.
    ------ Post added on Feb 3, 2022 at 10:14 PM
     
    • Like
    Reactions: siri_ayya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,529
    6,771
    113
    වදුරව
    මම අරගෙන ආවට පස්සෙ කන්න දෙන්නෙ නැතුව ඉදලම නෑ බන්. හැමදාම උදේ 6.30 ට බත්දෙනවා. ආයෙ දවල් 1 පහුවෙලා දෙනවා. ඊටපස්සෙ ආයෙ රෑ 8.30 ට වගේ දෙනවා.
    නොදුන්නොත් එහෙම ..ඇවිල්ල තට්ටු දාල ඉල්ලනව බන් කෑම.
    අපිට නැති උනත් පොඩි මාලු හරි ගෙනල්ල දෙනව.
    ape ballath mawa hapala athi 100 parakta wadiya.
    ehema thama saththu.
    uba psychiatrist kenek lagata gihin beheth ganin anxiety and depression walata.
    awla ube thiyenne
     
    • Like
    Reactions: siri_ayya