Solenoid water valve

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    මච්න්ලා මෙන්න මේ වගේ වෑල්ව් පාවිච්චි කරන අය කවුද ඉන්නේ.( 220v එක)
    water board එකෙන් එන වතුර pressure 1 controll කරන්න පුලුවන්ද මේවගෙන්?
    Screenshot_20220203-232243_Daraz.jpg
    Screenshot_20220203-232210_Daraz.jpg

    මන් daraz එකෙන් බලපු එකක ලින්ක් එක -
    https://www.daraz.lk/products/12-pl...ll&laz_token=c6365933cd34cd2653976769469e0128
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මච්න්ලා මෙන්න මේ වගේ වෑල්ව් පාවිච්චි කරන අය කවුද ඉන්නේ.( 220v එක)
    water board එකෙන් එන වතුර pressure 1 controll කරන්න පුලුවන්ද මේවගෙන්?
    View attachment 159328View attachment 159329

    මන් daraz එකෙන් බලපු එකක ලින්ක් එක -
    https://www.daraz.lk/products/12-pl...ll&laz_token=c6365933cd34cd2653976769469e0128
    Pressure control karanna bea man hithanne ekko close nethnam open. baageta wahana seen ekak beriwei ooken :unsure: :unsure:
     
    • Like
    Reactions: windows_ubuntu

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව්, මේ වැල්ව් එක තමයි වොෂින් මැෂින් වලට තියෙන්නෙත්, අපේ එක සවුත්තු වුනාම මම එකක් ඕඩර් කරලා දැම්මා, කෙලින්ම වොට බෝඩ් එකේ සප්ලයි එක හෑන්ඩ්ල් කරනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    ඔව්, මේ වැල්ව් එක තමයි වොෂින් මැෂින් වලට තියෙන්නෙත්, අපේ එක සවුත්තු වුනාම මම එකක් ඕඩර් කරලා දැම්මා, කෙලින්ම වොට බෝඩ් එකේ සප්ලයි එක හෑන්ඩ්ල් කරනවා.
    අඩේ තැන්කූ තැන්කූ. මටත් දැනගන්ඩ ඕනි උනේ ප්‍රෙසර් එකට ඔරොත්තු දෙයිද කියලා තමා.
    කීයක් උනාද? ගත්ත ලින්කුව දාන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    Pressure control karanna bea man hithanne ekko close nethnam open. baageta wahana seen ekak beriwei ooken :unsure: :unsure:
    Sry mchn. Mn kiyaddi weradiyata kiyawilaa tiyenne. Mn adahas kre e tharam pressure ekak tiyena water line ekak open/close kranna puluwanda kiyna1.

    For ur knowledge
    බාගෙට වැහුව කියලා ප්‍රෙසර් අඩු වෙන්නේ නෑ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    oka washing machine walata neda enne? normal tap line ekata dana eke use case eka mokakda?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අඩේ තැන්කූ තැන්කූ. මටත් දැනගන්ඩ ඕනි උනේ ප්‍රෙසර් එකට ඔරොත්තු දෙයිද කියලා තමා.
    කීයක් උනාද? ගත්ත ලින්කුව දාන්න පුලුවන්ද?
    ගිය අවුරුද්දේ මම ගත්තේ 1000 ට දැන් 1200 යි, මේක සැම්සන් වොෂින් මැෂින් එකට හදපු එක, වාල්ව් එකේ වෙනස අවුට්පුට් එක මැෂින් එකේ බටයට හරියන්න හදල තියෙන එක, ඉන්පුට් වෙනසක් නෑ, සොලනොයිඩ් එක ඔය උඩ තියෙන වාල්ව් එකේ එකමයි මේන්ස් කරන්ට් එකෙන් ඔපරේට් වෙන්නේ, වොට බෝඩ් එකේ ප්‍රෙෂර් එකට වඩා වැඩියි ටැංකියේ ඉඳල එන එක, එකත් අවුළක් නැතිව හැන්ඩ්ල් කරනවා.

    https://www.daraz.lk/products/samsu...null__28557__null__0.0__0.0________null__null
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    oka washing machine walata neda enne? normal tap line ekata dana eke use case eka mokakda?
    අපේ ගෙදර ටැප් ලයින් එකේ වතුර open/close කරන gate valve එක ගෙදර ඉදන් සෑහෙන දුරක තියෙන්නේ. ඕක මහ රෑත් අරින්න වහන්න ගියාම එපා වෙනවා. ඒකයි බැලුවේ.
    (පාරේ ලයින් එකේ වතුර ගෙදර ටැංකියේ ගබඩා කර භාවිතා කරන බව සලකන්න්)
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අපේ ගෙදර ටැප් ලයින් එකේ වතුර open/close කරන gate valve එක ගෙදර ඉදන් සෑහෙන දුරක තියෙන්නේ. ඕක මහ රෑත් අරින්න වහන්න ගියාම එපා වෙනවා. ඒකයි බැලුවේ.
    (පාරේ ලයින් එකේ වතුර ගෙදර ටැංකියේ ගබඩා කර භාවිතා කරන බව සලකන්න්)
    plastic ekak nethuwa hoda ekak balala ganna.eliye nisaa oroththudena ekak nea samaharavita.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    එත් ඇයි ඒ? ටෑන්ක් එකට pegler float වැල්ව් එකක් දැම්මම ලේසියි නේ?
    ඔය බට ලයින් එකෙන්මයි ලිදේ ඉඳන් මෝටරේන් පම්ප් කරන වතුරත් යන්නේ

    plastic ekak nethuwa hoda ekak balala ganna.eliye nisaa oroththudena ekak nea samaharavita.
    Ok. Thanks
    ------ Post added on Feb 4, 2022 at 2:04 PM

    Pressure kochchara oroththu denawada oke
    Medium pressure කියලා තියෙන්නේ.
    මීඩියම් කියන්නේ කොච්චරක්ද අහන්න උගෙ අප්පා හොයන් යන්ඩ ඕනේ
    ------ Post added on Feb 4, 2022 at 2:05 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    එත් ඇයි ඒ? ටෑන්ක් එකට pegler float වැල්ව් එකක් දැම්මම ලේසියි නේ?
    මේක කරා නං හරිනේ
    මම S-Lon float valve එකක් හයි කරලා අවරුදු 4ක් විතර වෙනවා තාම කිසි අවුලක් නැතිව වැඩ,
    ඔය solenoid valve වලට වඩා අරක පට්ට රිලයබල්, සහ ඕක වගේ නෙමයි හොඳ කොලිටි ඒව තියනවා ලයිෆ්ටයිම් තියේවි ඒවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    මේක කරා නං හරිනේ
    මම S-Lon float valve එකක් හයි කරලා අවරුදු 4ක් විතර වෙනවා තාම කිසි අවුලක් නැතිව වැඩ,
    ඔය solenoid valve වලට වඩා අරක පට්ට රිලයබල්, සහ ඕක වගේ නෙමයි හොඳ කොලිටි ඒව තියනවා ලයිෆ්ටයිම් තියේවි ඒවා.
    ඔය බට ලයින් එකෙන්මයි ලිදේ ඉඳන් මෝටරේන් පම්ප් කරන වතුරත් යන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    ඔය බට ලයින් එකෙන්මයි ලිදේ ඉඳන් මෝටරේන් පම්ප් කරන වතුරත් යන්නේ
    ලිඳෙං මෝටරෙන් එන ලයින් එකටයි පාරෙන් එන ලයින් එකටයි දෙකටම non return valve දෙකක් දැම්මා නං හරි නේද
    එතකොට මොකෙන් හරි presure එක වැඩි පැත්තෙන් වතුර ගිහින් ටැංකිය පිරෙනවා නේද,
    උඹට ඕන ආපස්සට(ලිඳෙං වතුර ගහද්දි පාරට යන එකයි, පාරෙ ලයින් එකෙන් වතුර එද්දි ඒව ලිඳේ මෝටරේ පැත්තට යන එකයි නතර කරන්න ) වතුර යන එක නතර කරන්න නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,662
    113
    Fantasy
    ලිඳෙං මෝටරෙන් එන ලයින් එකටයි පාරෙන් එන ලයින් එකටයි දෙකටම non return valve දෙකක් දැම්මා නං හරි නේද
    එතකොට මොකෙන් හරි presure එක වැඩි පැත්තෙන් වතුර ගිහින් ටැංකිය පිරෙනවා නේද,
    උඹට ඕන ආපස්සට(ලිඳෙං වතුර ගහද්දි පාරට යන එකයි, පාරෙ ලයින් එකෙන් වතුර එද්දි ඒව ලිඳේ මෝටරේ පැත්තට යන එකයි නතර කරන්න ) වතුර යන එක නතර කරන්න නේ
    ඔව් එහෙම කරොත් ප්‍රෙසර් එක වැඩි පැත්තෙන් ගිහින් ටැංකිය පිරෙයි.
    අන්තිමට ඒකෙන් ලිදේ වතුරයි , ටැප් වතුරයි කලවන් වෙනවා. අනික non return valve 2ක් දාන්න තැන් දෙකකින් බට කපන්න ඕනි, ෆ්ලෝට් වෑල්ව් එකක් දාන්න ටැංකියට නගින්නත් ඕනි(ගෙදර ටැංකිය තියෙන තැනට යන්ඩ වෙනම මිශන් එකක් දෙන්න ඕනි).
    එහෙම බලද්දි ඔය ක්‍රමේ වැඩ වැඩියි.
    උපදෙස ඉහලින්ම අගය කරනවා.