Solenoid water valve

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔව් එහෙම කරොත් ප්‍රෙසර් එක වැඩි පැත්තෙන් ගිහින් ටැංකිය පිරෙයි.
    අන්තිමට ඒකෙන් ලිදේ වතුරයි , ටැප් වතුරයි කලවන් වෙනවා. අනික non return valve 2ක් දාන්න තැන් දෙකකින් බට කපන්න ඕනි, ෆ්ලෝට් වෑල්ව් එකක් දාන්න ටැංකියට නගින්නත් ඕනි(ගෙදර ටැංකිය තියෙන තැනට යන්ඩ වෙනම මිශන් එකක් දෙන්න ඕනි).
    එහෙම බලද්දි ඔය ක්‍රමේ වැඩ වැඩියි.
    උපදෙස ඉහලින්ම අගය කරනවා.
    වතුර බට කේස් නං එපා වෙනවා
    අපේ පැත්තට වතුර ලයින් එකේ එන්නෙ සතියට දවස් 3යි, ඒක නිසා ටැංකිය පුරවගෙන තමයි යූස් කරන්නෙ, දැන් 2000 ටැංකියක් තියෙන්නෙ, මමත් ඉන්නෙ තව 2000 ටැංකියක් ගෙනත් ඕකටම සෙට් කරන්න කියලා, වතුර තියෙද්දි බට කපලා ජොයින්ට් කරන එක මල වාතයක් නිසා නොකර ඉන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,909
    6,321
    113
    East Blue (Goa Kingdom)
    වතුර බට කේස් නං එපා වෙනවා
    අපේ පැත්තට වතුර ලයින් එකේ එන්නෙ සතියට දවස් 3යි, ඒක නිසා ටැංකිය පුරවගෙන තමයි යූස් කරන්නෙ, දැන් 2000 ටැංකියක් තියෙන්නෙ, මමත් ඉන්නෙ තව 2000 ටැංකියක් ගෙනත් ඕකටම සෙට් කරන්න කියලා, වතුර තියෙද්දි බට කපලා ජොයින්ට් කරන එක මල වාතයක් නිසා නොකර ඉන්නෙ.

    Non return valve එකට pressure අඩු උනේ නැද්ද පාරෙන් එන line එකෙන් එන .

    පාරෙන් + ටැංකිය (පාරේ line එකෙන්ම පිරෙන්නේ ) දෙකෙන්ම ගෙදර showers වලට වතුර යන්නේ pressure මදි නැත් නම් වෙලාවකට .

    අවුල තියෙන්නේ වෙලාවකට පාරේ වතුර නැති වෙනවා . pressure නැති වෙනවා පාරෙ line එකේ වතුර ටැංකියට වත් එන්නේ නැහැ ,

    ඒ වෙලාවට ටැංකියේ වතුර පාරට නොයන්න ඕන (manual off කරන එක අමතක වෙනවා ,අනික පාරේ වතුර අවම on කරන්න මතක් වෙන්නත් ඕන )