About B593s-22 routers

lilman

Well-known member
  • May 10, 2009
    40,179
    53,192
    113
    Colombo
    මේව රිලීස් වෙලා තියෙන්නෙ 2013 වගේ නිසා අලුතෙන් ගන්න එක ගැන මොකද හිතන්නෙ ගුපියනේ ??

    ටෙක්නොලොජි එක පරනයි නේද ??
     
    • Like
    Reactions: kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අඩුවට ලෑබෙනවා නම් ගෙදර පාවිච්චයට නම් අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: lilman

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    මම මේ සිරාවටම දන්නෙ නැති හින්දා අහන්නේ..

    උඹලට මොකටද ඔච්චර router ? speed එකේ ලොකු
    වෙනසක් තියෙනවද ?

    අපෙ මහගෙදර තියෙන්නේ slt එකක් ඒකෙ 60 mbps වගේ එනවා ..
    ලොකු අයියලාගෙ ගෙදර තියෙන්නේ dialog එකක් ඒකෙ 40-50 mbps එනවා..
    dialog එක 3000 යි slt එකනම් කීයද මතක නෑ ගොඩක් කල් අරගෙන...

    1643970688493.png
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මේව රිලීස් වෙලා තියෙන්නෙ 2013 වගේ නිසා අලුතෙන් ගන්න එක ගැන මොකද හිතන්නෙ ගුපියනේ ??
    ඔන්නං ගන්න.
    ටෙක්නොලොජි එක පරනයි නේද ??
    නෑ. ඒ කාලෙ ඕවා $200 විතර 🙃 දැන් එන කලගෙඩි වගෙ $25 තියෙන ඒවත් සේම් ටෙක්.
     
    • Like
    Reactions: lilman

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම මේ සිරාවටම දන්නෙ නැති හින්දා අහන්නේ..

    උඹලට මොකටද ඔච්චර router ? speed එකේ ලොකු
    වෙනසක් තියෙනවද ?

    අපෙ මහගෙදර තියෙන්නේ slt එකක් ඒකෙ 60 mbps වගේ එනවා ..
    ලොකු අයියලාගෙ ගෙදර තියෙන්නේ dialog එකක් ඒකෙ 40-50 mbps එනවා..
    dialog එක 3000 යි slt එකනම් කීයද මතක නෑ ගොඩක් කල් අරගෙන...
    මමත් ඕක අහන්න හිටියේ වැඩක් නෑනේ තියෙන නෝමල් රවුටර් එකේ ස්පීඩ් හොදයිනේ. පෝටබල් කියලත් ඉතින් හදිස්සියට Phone එකෙන් Hostpot daganna puluwanne.
     
    • Like
    Reactions: lilman