අභියෝග ඉදිරියේ නායකත්වය දීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කතාව සරලයි ඉන්දියාවෙන් කියලත් ලකාවෙන් 97 පාරක් අනතුරු අගෝලත් උබේ පොන්නයො කොල්ලො ගගහ උන්නට අපිට කොරන්ඩ දෙයක් නැත..🤭🤭🤭
    කතාව සරලයි , එකනේ වැඩි චන්දෙන් දින්නේ , දැන් කාදිනල් තුමා ජාත්‍යන්තරයට ගියාට පස්සේ වේස මායම් දා ගෙන එහෙම එන්න එපා කොරෝන වලින් රට බේරාගත් සේනාධිනායකයා ව විදුලි පුටුවට ගෙනියනෝ බේරගනියෝ ග ගා හොදේද පොන්ස් 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,292
    113
    ආශ්චර්යමත් රටක
    නන්දොඩවන පොන්න පකයා වගකීම් ඉටු කරා රටට කන්නත් නැති කරලා. මරණ දඬුවම දීපු උන්ව හිරෙන් එළියට අරන් පාර්ලිමේන්තුවටත් ගෙනත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කතාව සරලයි , එකනේ වැඩි චන්දෙන් දින්නේ , දැන් කාදිනල් තුමා ජාත්‍යන්තරයට ගියාට පස්සේ වේස මායම් දා ගෙන එහෙම එන්න එපා කොරෝන වලින් රට බේරාගත් සේනාධිනායකයා ව විදුලි පුටුවට ගෙනියනෝ බේරගනියෝ ග ගා හොදේද පොන්ස් 🤭 🤭
    කාදිනල්ට පිස්සු නැ බන් උබලව චූන් කරවන්ඩ,
    271831394_477024170665840_4712562850069177490_n.png

    උබල කාදිනල් යනකන්ද බලන් ඉන්නෙ දිනාගන්ඩ අනේ පව් මෝඩ ගුපියො..🤣🤣🤣🤣🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කාදිනල්ට පිස්සු නැ බන් උබලව චූන් කරවන්ඩ,
    View attachment 159431
    උබල කාදිනල් යනකන්ද බලන් ඉන්නෙ දිනාගන්ඩ අනේ පව් මෝඩ ගුපියො..🤣🤣🤣🤣🤣🤣


    පේනවනේ සහරන්ලට පඩි දීල මොනවද කරලා තියෙන්නේ කියල . හෙට අනිද්දට ගියාට පස්සේ තමා පම්පෝරි නන්දෙට රෙද්දේ රෙවෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe


    පේනවනේ සහරන්ලට පඩි දීල මොනවද කරලා තියෙන්නේ කියල . හෙට අනිද්දට ගියාට පස්සේ තමා පම්පෝරි නන්දෙට රෙද්දේ රෙවෙන්නේ

    ගියාට පස්සෙ තෙර්ඩ් එකක් දාපන් පොන්නයො, බයිල නොකිය..🤣🤣🤣🤣🤣 උබේ පොන්නයො කොල්ලො ගගහ උන්නට අපි අපිද, උබල වගේ ගූ පොන්නයනට නම් හොදයි ඔය හරුප..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ක්‍රියාවෙනුත් එහෙමම තමයි බලාපියකො තොපේ බලුකතා අහන් වැක්සීන් ටික බලෙන් හරි ගස්සපු අපුරුව, දැන් 3 වෙනි එකත් ගහනව බලෙන් කතා කරල හරි ගෙන්නගෙන..ආන්න නායකයො තොපේ පොන්නයො උන්න නම් තොපි මෙලහට අඩි 8ක් පොලොව යට..🤭🤭🤭
    40AF66F9-B84F-478E-B434-91CA577A62B4.jpeg
     
    • Haha
    Reactions: topkollek

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගියාට පස්සෙ තෙර්ඩ් එකක් දාපන් පොන්නයො, බයිල නොකිය..🤣🤣🤣🤣🤣 උබේ පොන්නයො කොල්ලො ගගහ උන්නට අපි අපිද, උබල වගේ ගූ පොන්නයනට නම් හොදයි ඔය හරුප..
    උබලගේ මයිනනේ පොන්ස්රනිල එක්ක කොල්ලෝ ගහන්නේ 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අභියෝග ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

    ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.

    නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර තිබුණි.

    "නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ."

    "රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.

    අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්."

    "විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා."

    "ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි."

    "අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ."

    "පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි."

    "දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා."

    "විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා."

    "මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස."

    "විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න."

    "මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා."

    "මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ තබන්නේ නෑ."

    "මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ."


    මැතිවරණ රැස්වීමක් ද මේ? 🤪
     
    • Haha
    Reactions: vibhashana