Payoneer acc ekak heduwa?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Me bn mama payoneer acc ekata peoples bank eka ban add kale. Meka international transactions waladi issu ekak nethi weida neththm wena bsnk ekak danna weida?
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,624
    2,128
    113
    Machan matath dana ganna one. Payyoneer ekata direct shipping karana customer kenek (company nathuwa) payment dammoth awulak weida.

    bump
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,459
    5,994
    113
    commercial salli ena eke di nam prashnayak ne.. habai gewanne 197-198 .. onna oya wage ganan
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,091
    36,106
    113
    කෑගල්ල
    Commercial එක දීලා තියේන්නේ තාමනම් අවුලක් නෑ උන් ඔය එක එක mail නම් එවනවා සල්ලි එවනකොට විස්තර එක්ක එවන්න කිය කිය මගුල්. කොහොමත් ෆ්‍රීලැන්සින් කියලා ගහලම තමා මන් සල්ලි එවන්නේ. මටනම් බැන්කුවෙන් කතාකරේ නෑ. පෙලක් අයට කතාකරලා විස්තර අහලා තියනවා.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,624
    2,128
    113
    mama itin 2005 idan commercial wahalek ne.. maru wenna hitenneth ne bn.. onna okama thama baiyontath wela tiyenne
    Sampath bank eke wada speed. Eth una dennam kiwwe 196.5 people eke mage NRFc ekak thiye. Ungen ahuwama balala kiwwe 202 gane $ ekata denawa kiyala.