Bank Saving ACC eke Negative Balance ekak thiye

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,292
    341
    83
    Under the sky
    Seylan bank eke use karan nathi acc eke negative balance ekak thiye machan. Mun dan 1 year withara meka transaction nathi hinda close karanneth na. api action ekak ganna onida?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,687
    5,385
    113
    savings od වෙන්නෙ නැහැ
    ඒත් ලෝන් හරි මොනවා හරි installment එකක් කැපෙන්න තියනවා නං සහ ඒ ගානට එකවුන්ට් එකේ සල්ලි නැත්තං, තියන ගාන කැපිලා මදි ගාන එහෙම - බැලන්ස් එකක් විදියට පෙන්නනවා
    ඕක ලංකාවෙ හැම බැංකුවකම වගේ ඔහොමයි. ඕක OD වෙලා නැහැ එකවුන්ට් එකෙන් සල්ලි කැපිලා නැහැ නමුත් සල්ලි දාපු ගමන් ඔය - ගානට අපි දාන සල්ලි එවලෙම කැපිලා යනවා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    okunge account eke 2000kda koheda minimum balance ekak thiyenna ona. ehema nathi unnoth masekata 100k or 200k charge karanawa. mageth oka una. umbata account eka wadak naththan account eka close karanna kiyapn. sathayak gewanna epa. savings account walata charges gahala okunta karanna puluwan deyak na. gewanna epa. close karanna kiyapn.