වතුර බට කේස් නං එපා වෙනවාඔව් එහෙම කරොත් ප්රෙසර් එක වැඩි පැත්තෙන් ගිහින් ටැංකිය පිරෙයි.
අන්තිමට ඒකෙන් ලිදේ වතුරයි , ටැප් වතුරයි කලවන් වෙනවා. අනික non return valve 2ක් දාන්න තැන් දෙකකින් බට කපන්න ඕනි, ෆ්ලෝට් වෑල්ව් එකක් දාන්න ටැංකියට නගින්නත් ඕනි(ගෙදර ටැංකිය තියෙන තැනට යන්ඩ වෙනම මිශන් එකක් දෙන්න ඕනි).
එහෙම බලද්දි ඔය ක්රමේ වැඩ වැඩියි.
උපදෙස ඉහලින්ම අගය කරනවා.
අපේ පැත්තට වතුර ලයින් එකේ එන්නෙ සතියට දවස් 3යි, ඒක නිසා ටැංකිය පුරවගෙන තමයි යූස් කරන්නෙ, දැන් 2000 ටැංකියක් තියෙන්නෙ, මමත් ඉන්නෙ තව 2000 ටැංකියක් ගෙනත් ඕකටම සෙට් කරන්න කියලා, වතුර තියෙද්දි බට කපලා ජොයින්ට් කරන එක මල වාතයක් නිසා නොකර ඉන්නෙ.