Umbalage TV eke HDMI cable eken current wadiwada?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Benq monitor එකේ වදිනවා.
    කොච්චර හරි ලැප් එකට ගහල තිබ්බම, charge වෙන්න ෆෝන් එක ගැහුවම, ෆෝන් එකෙනුත් වදිනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    2 pin booruwo
    එහේනම් ඉතින් එක ෆින් එකක් ෆේස් එකට ගහලා අනිත් එක earth එකට ගහපන් එතකොට අයේ current වදින්නේම නැතුව යනවා. Switch එකත් දාන්න ඔනේ හොදේ. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: Master malli

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,796
    113
    33
    Kalutara
    අපේ ටීවී එකට හෙන ගහලා පිච්චුනේ හෙනේ ඇවිල්ලා තිබ්බෙ HDMI කේබල් එක දිගේ.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Tv eka earth wela nathi nisa ponnayo. Tv eke metal chassis idan plugbase eke earth hilata earth wire ekak kaden aran connect kalama hari
    waht-is-the-ground-wire-for.jpg
    uba kiyanne me wage connector ekakain tv eke chasis ekata amunan kiyalane. nattan me wadetama hdapu wire thiyanwada wenwma ganna.