400 feet wathura pompa keranna?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Lindak tiyenewa ..wathura tiyenne adi 25 k withera yata..
    1 horsepower submersible pump ekekin linde indan 400 feet 1 inch hose ekekin flat land ekeka samanya pressure ekekin wathura ganna puluwan weida? wathura hose eken 20 feet wath widinewanan godak hondai.... :P

    temporary wedak hinda low cost ma bata monewada danna puluwan? Petrol engine ekekin wade keroth kohoma weida?

    practical experience tiyena un innewanan comment ekak daagena yanna..anith kattiya bump tamai :P:P
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,502
    3,118
    113
    Flat land hinda awlak na. 1hp athine.
    Ara Bata roll thiyenne. Ewathama ganta wenne. Lesiyine adinta. Ganannam kohmada Danna..
     
    • Like
    Reactions: animation

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,502
    3,118
    113
    Normal hose nathuwa wena bata jaathi tiyenewada low cost? Prices gane idea ekak tiyenewanan kiyanna.
    Ehmanam Danna BN. Bata roll thamai lesi. Full flatnam Gal li Kali gas nathnam ganakama wadi polythene roll hariyawi.... Try karala balanta wenne habai. Dalanam na
     
    • Like
    Reactions: dayt0na

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඔය වැඩේ අවුලක් නැතුව කරගන්න පුලුවන්, ලෙවල් පොලවෙ අඩි 400 පුලුවන් හැබැයි දුර යද්දි ප්‍රෙශර් එක අඩු වෙනවා ලෙවල් පොලව උනාට.
    හැබැයි ඔය කියන තරමට ප්‍රෙශර් එකක් නං නැති වෙයි, බටෙන් අඩි 20ක් දුරට විදින්න, එහෙම නං reduce socket එකක් බටේ කෙලවරට ගහලා කරගන්න පුලුවන් හැබැයි එහෙම කරන එක පම්ප් එකට ඒ තරම් හොඳ නැහැ, හැබැයි මමත් ඔහොම කරලා තියෙන්නෙ, ලිඳෙං එන අඟලෙ බටේට 3/4 reduce socket එකක් ගහලා ඒකට 3/4 හෝස් එක ගහලා තියෙන්නෙ ගස් වලට වතුර දාන්න, ඒත් අඩි 20ක් නං වදින්නෙ නැහැ, මගේ ලඟ තියෙන්නෙ submersible pump එකක් නෙමයි
    අඩුවටම බට ඕන නං වයරින් කරන්න ගන්න කන්ඩියුට් බට ගන්න පුලුවන්, ඒව අවුවට නං ඔරොත්තු දෙන්නෙ නැහැ ගාන ගොඩක් අඩුයි. රබර් හෝස් එහෙම අඟලෙ අඩි 100ක එකක් 9000 ගානක් උනා මාස 6ට විතර කලින්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,213
    1
    57,267
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙවල් පොලවෙ අඩි 400 පුලුවන් හැබැයි දුර යද්දි ප්‍රෙශර් එක අඩු වෙනවා ලෙවල් පොලව උනාට.
    මෙහෙම වෙන්නෙ බටේ ඇතුලෙ පීඩනය නිසා ටිකක් පිම්බෙන නිසා වෙන්න ඕනෙ. මේවැඩේට හදපු බට තියෙනව.

    https://piyadasaagro.com/site/pipes/
    ------ Post added on Feb 5, 2022 at 5:46 PM
     
    • Like
    Reactions: NEMISIS and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Thanks everyone

    Plastic wage bateyak tiyenewa 100 feet 2000 LKR

    300 feet oya baten (1 inch) gihilla anthima 100 feet welata reduce kerela 3/4 hose ekak danna baluwe.
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    ape gedara lide idan 100ft wage usakata (Lide gebuara nm 15ft wage), 400ft durata 1.5HP motor ekak danna una, hebei centric (Jinasena) water pump ekak den nm eka 40,50k wage wenwa athi, loku pessure ekak thibbe nhe, but e wathura tika athi

    ube wedeta 1HP athi wei, puluwan nm centric ekak ganin, 10yrs wage awulk netiwa duwai, 30K wath wei