පොඩි කාලෙ ඉදල හදපු බල්ලෙක් නෙමේ බන්.
මම ගමේ කරක් ගහද්දි ගෙදරක හිටියෙ.අවුරුද්දක් විතර ඇති එතකොට වයස ඌට.
ඌට කන්න බොන්න දෙන්නෙ නෑ හරියට.ඇවිද ගන්න පන නෑ.ඇට ගැහිල හිටියෙ.
මට දුක හිතිල මම ඉල්ලගෙන ආව බන්.අරන් ඇවිල්ල කන්න බොන්න දීල පරිස්සම් කරනව.
දැන් මගේ ලග අවුරුදු 2 කට වැඩි. මේ අවුරුදු ගානට මාව 50 පාරකට වඩා කාල ඇති.ගැට ගහල හදන්නෙ නෑ.නිදාගන්නෙත් ඇදේ බන්.එච්චරටම ආදරේයි.
අහල පහල.පොඩ් උන්වත් කනව.කන්න දෙන මාවත් කනවා .ගෙදර උන්වත් කනවා.
මරන්න ඕනේ නම් මේකෙ අහන්නෙ නෑ බන්. මරල වලලල ඉන්නව පාඩුවෙ.මේ ගම් අස්සෙ කවුරුත් හොයන්න එන්නෙ නෑ..![]()
Machan... Welawaka hodata uge katin allala.. hombawal deka wahena widiyata thada karagena hitapan.. athin panna ganna nam denna epa... winadiyak withara gorawai... passe tika tika adu wenawa... uta ridenakamma allan inna ona... winadi 5k unath eka digata inna ona.. passe uge natta pahath wela.. u kediri gala susum helana thanatama genen... eeta passe ai karadarayak na,,,
Uta ridunata kamak na.. Maranawata wada eka hodai...
