oya try kalada mcn, ? gedarata ekek enawa kiwa balanna, ena ekka ekka tikak katha karala balanna kiwa wede ikman karaganna.oka karanne ne un
මම මීටරේ බලන එකාගෙන් ඇහුව. ඌ කිව්වෙ එහෙම වෙනස් කරගන්නව කියන්නෙ අමාරු වැඩක් කියල.oya try kalada mcn, ? gedarata ekek enawa kiwa balanna, ena ekka ekka tikak katha karala balanna kiwa wede ikman karaganna.
#$%^&* nokia kiyanne salli deepan kiyala.
mage bn wenama connection eka tiynne, eka change karaganna tamai me kattak kanne. mage office room ekata wenama connection eka gaththa ganna welaweමම මීටරේ බලන එකාගෙන් ඇහුව. ඌ කිව්වෙ එහෙම වෙනස් කරගන්නව කියන්නෙ අමාරු වැඩක් කියල.
ඊට වඩා ලේසිවෙයි කිව්ව උඩ තට්ටුවට වෙනම මීටරයක් ගන්න එක. ඒකටත් උඩ වෙන් කරන්න ඕනෙ බිත්තියකින්
වැඩේ කරගත්තොත් විස්තර දාපන්. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයිmage bn wenama connection eka tiynne, eka change karaganna tamai me kattak kanne. mage office room ekata wenama connection eka gaththa ganna welawe
aruta salli deelanam karaganne ne bn, tawa 2,3 parak gihin try karala balanawa kohomath. meter panel maru karanna onith ne kiwa. balapanko ithin ekatath masa 2 k ynawa kiyanne.වැඩේ කරගත්තොත් විස්තර දාපන්. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
ඔය මහත්තයත් අර පාරෙ හාරල තියෙන කානු ටිකට පස් ටිකක්වත් දාල වැහුවනං මොකද??