අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    මේ දවස්වල රස්නෙත් වැඩි නිසා ෆෑන් ඒසී වෙනදට වඩා වැඩියෙන් පාවිච්චි කරලා, කරුවලේ ඉන්නෙ නැතුව හොඳට ලයිට් දාන් හිටපල්ලා. බිල ප්‍රශ්ණයක් කරගන්න එපා. මේ දවස් වල සල්ලිත් අමාරු එකේ බිල ටිකක් පරක්කු වෙලා ගෙවමු. ටිකක් නෙවේ හොඳටම පරක්කු කරලා ගෙවමු. මුන් කෙලින පිස්සු වලට වගකීමක් නැති පුරවැසියෙක් විදිහට කටයුතු කරමු.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,318
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ අපේ කුලියට දීලා තියෙන ගෙදර ක ඒ පාරේ ම වයර් මාරු කලා. අපේ ගෙදර ට අදාල වයර් එක මාරු කරන්න රුපියල් 1000 ක පගාවක් ගත්තා. මම කට ද මගේ අවනඩුව කියන්න ඕන. 25 ක වගේ සෙට් එකක් ඇවිත් හිටියා ලොකු ලොරි 3 ක වගේ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Ammata hukana wesa kariyo withrai inne lankawe,
    Hama ekama thmange wade hariyata nokara anith unta pada talks denwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya try kalada mcn, ? gedarata ekek enawa kiwa balanna, ena ekka ekka tikak katha karala balanna kiwa wede ikman karaganna.
    #$%^&* nokia kiyanne salli deepan kiyala.
    මම මීටරේ බලන එකාගෙන් ඇහුව. ඌ කිව්වෙ එහෙම වෙනස් කරගන්නව කියන්නෙ අමාරු වැඩක් කියල.

    ඊට වඩා ලේසිවෙයි කිව්ව උඩ තට්ටුවට වෙනම මීටරයක් ගන්න එක. ඒකටත් උඩ වෙන් කරන්න ඕනෙ බිත්තියකින්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මම මීටරේ බලන එකාගෙන් ඇහුව. ඌ කිව්වෙ එහෙම වෙනස් කරගන්නව කියන්නෙ අමාරු වැඩක් කියල.

    ඊට වඩා ලේසිවෙයි කිව්ව උඩ තට්ටුවට වෙනම මීටරයක් ගන්න එක. ඒකටත් උඩ වෙන් කරන්න ඕනෙ බිත්තියකින්
    mage bn wenama connection eka tiynne, eka change karaganna tamai me kattak kanne. mage office room ekata wenama connection eka gaththa ganna welawe
     
    • Like
    Reactions: topkollek

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    වැඩේ කරගත්තොත් විස්තර දාපන්. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
    aruta salli deelanam karaganne ne bn, tawa 2,3 parak gihin try karala balanawa kohomath. meter panel maru karanna onith ne kiwa. balapanko ithin ekatath masa 2 k ynawa kiyanne. 🤮
     
    • Like
    Reactions: topkollek

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අපි පාවිච්චි කරන ගානට අපු ගෙවනවානේ...එතකොට උබල කොහොමද පාඩු ලබන්නේ??? ඔක්කොටම කලින් මෙන්න මේක කියල දියන්කෝ... උබලගේ ඇතුලේ ප්‍රශන අපිට අදාල නෑ නේ.. අනික මේ කියන්නේ ඩොලර් නැති කතාවකුත් නෙමේ නේ... ඉස්සල්ල ඇතුලේ ප්‍රශ්න විසඳගෙන පස්සේ එන්න අපේ අරපිරිමැස්ම ගැන කතාකරන්න...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ශ්‍රී ලංකා පොලීසිය
    කියලා අකවුන්ට් එකක් නැද්ද තවම මේකේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා.
     
    • Haha
    Reactions: gnilukshi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගිය මාසෙ පඩියනං අඩුපාඩුවක් නැතුව හම්බවෙන්න ඇති නේද??
    ආයතන පාඩු වුණාට, ගිය අවුරුද්දෙ බෝනස් එහෙමත් වැටෙන්න ඇති...

    අපිටත් සංතෝසයි ඉතිං....
    ඔය මහත්තයත් අර පාරෙ හාරල තියෙන කානු ටිකට පස් ටිකක්වත් දාල වැහුවනං මොකද??
    එකෙක්ගෙ ලීක් එකක් තිබුණ... ඒක හැදුවද?....😂