
වයිෆ් එක්ක ශොපින් ගිහිල්ල ලව් එකට වින්ට කෝට් ගත්තා?උදේට ඉඹුල් කිරිබත් කෑව
දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එකට වින්ට කෝට් දෙකක් ගත්තා £500ක් කුඩු.
නැන්ඩෝස් වලින් තව £150 ක කාල
රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
තව දැනගන්න ඕනද?![]()
parade එක බැලුවා අය්යෙ.Hmm?
ආදරේට මිට්ටෝවයිෆ් එක්ක ශොපින් ගිහිල්ල ලව් එකට වින්ට කෝට් ගත්තා?
the witcher baluwa.
------ Post added on Feb 5, 2022 at 9:26 PM
හරියට කියපන්. වයිෆ් කියන්නෙයි, ලව් එක කියන්නෙ එක්කෙනෙක්ද දෙන්නෙක්ද?ආදරේට මිට්ටෝ
තව අනං මනං සෙල්ලංබඩු ටිකකුත් ගත්තා. ඒව කිව්වේ නෑ
![]()
උඹ කොංපියුස් වුන නිසා හැදුවා මිට්ටෝ.හරියට කියපන්. වයිෆ් කියන්නෙයි, ලව් එක කියන්නෙ එක්කෙනෙක්ද දෙන්නෙක්ද?
මොනවද ගත්ත සෙල්ලම් බඩු?
වයින් කරන කාර් එකක්? හූ කියන කොච්චියක්?
Nandos walin kanna dennekta 150 pounds giyada?උදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව
දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
නැන්ඩෝස් වලින් තව £150 ක කාල
රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
තව දැනගන්න ඕනද?![]()

නන්දොස් එක මතක් වෙනකොට ආසාවේ බෑ.. එකෙන් කාල අය රැට ඉස්සෝ තම්බන් කන්න තරම් බඩගින්නක් ආවද බං උබල ටඋදේට හෙළ සිරිතට ඉඹුල් කිරිබත් කෑව
දවල්ට වයිෆ් එක්ක සොපිං ගියා. ලව් එක වැඩි කමට වින්ට කෝට් දෙකක්ම ගත්තා £500ක් කුඩු.
නැන්ඩෝස් වලින් තව £150 ක කාල
රෑට පත කකුළුවෝ, ඉස්සෝ තම්බං කෑව.
තව දැනගන්න ඕනද?![]()