එදා කරපු එක - https://elakiri.com/threads/elakiri-zoom-meeting-2021.2014579/
එදා කරපු එකට වැඩි දෙනෙක් ආවේ නෑ...හදිසියේ කරපු නිසා...මෙදා පාර ඔක්කොම සෙට් වෙලා ජයටම කරමු...හැමෝම එන්න ඕන නිසා කලින්ම කිව්වේ...Zoom නැතුව වෙනත් විදිහකට virtually meet වෙන්න පුලුවන්නම් ඒකත් suggest කරන්න...Cam On karanne nahe..Only audio
Date - 27th February 2022
Time - TBD

Last edited: