මම බර අඩු කරගන්න දවල් වේල මිස් කලා බත් කන ඒක.
හප්පට සිරි .. ෂෙෘ්ට් ඊට්ස් වලට පුරුදු වුනා ඉට පස්සේ
ටික දවසක් යනකොට මට හෙන අමුතුයි
අද උදේ ඉදන් කැරකැවිල්ලක් ආවා. පස්සේ ඩොකා මීට් වුනා
මට විනාඩි 15 ක ලෙච්චරයක්. කලන්තෙන් නතර වෙන තැනට වැඩ වෙයිලු
දවල් උදේ රෑට වේල් තුනත් ඒක්ක බෙඩ් රෙස්ට් කරන්න කිව්වා. කොලොස්ටරෝල් සතියකින් පස්සේ චෙක් කරන්නත් කිව්වා
ගෑස් ඇවිත්
ෂුගර් නෝමල් . කිව්වා....මේ නූල දැම්මේ..අනිත් අයටත් මේවා හොද පාඩම්...බඩ අඩු වෙන්න කරගත්තු මගුල්
Short eats වහ කියලා හිතාගනින්

Last edited: