පොහොට්ටුවෙ දැවැන්ත සංවර්දනය

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොහොට්ටුව විසින් කරන ලද දැවැන්ත සංවර්දනය බලාගෙන ඉන්න බැරි කුහකයොන්ට රිදෙයි...

    පාලම් හදලා...
    පාරවල් හදලා....
    පෝට් සිටි හදලා...
    නොරොච්චෝලෙ හදලා...
    ගුවන් තොටුපලවල් හදලා ...
    වරායවල් හදලා...
    සම්මන්ත්‍රන සාලා හදලා...
    ග්‍රවුන්ඩ් හදලා...
    හයි වේ හදලා ...
    ටයර් කම්හල් හදලා...
    ඉස්පිරිතාල හදලා...
    නෙලුම් කුලුනු හදලා ...
    කාබනික වගාව හදුන්වලා දීලා...
    රා ටින් කරලා පිටරට යවලා....
    දිරා පත් වෙන්න තිබ්බ තෙල් ටැංකි සංවර්දනය කරලා....
    මුලු මහත් ජනතාවටම කොවිඩ් වැක්සින් ගහලා....

    අති දැවැන්ත සංවර්දනයක් කරලත්...

    තාමත් රට දියුනු වෙලා නැද්ද බං... ? තාමත් ඩොලර් නැද්ද බං...? කියලා අහන ගුපියො සහ ජෙප්පො තරම් කුහක කාලකන්නි මේ රටට සාපයක් නේ බං...

    උන් නෑ කියාගත්ත ගමන්මයි.

    තෙල් 180 වෙලාලු
    හාල් 165 වෙලාලු
    ඩොලර් නෑලු
    වගාවන් වල පලදාව නෑලු
    හාල් රටෙත් නෑලු
    පොහොර නෑලු
    සිමෙන්ති නෑලු
    තෙල් නාලු
    කරන්ට් නෑලු

    මෙච්චර දැවැන්ත සංවර්දනයක් කරලත් මේ වා නෑ කියන්නෙ උන් නම් මිනිස්සු වෙන්න බෑ... කුහකයොම තමා

    බෑය 50 යි ගෙඩිය 100යි ලු... :unsure::unsure::unsure:
    ------ Post added on Feb 7, 2022 at 10:56 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 5ක් බලේ ඉදල කක්කුසියවක්වත් හදාගන්ඩ බැරි උන පොන්නයන්ගෙ ගූ වහලෙක් දාපු තෙර්ඩ් එකක්..🤣🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ තියෙන්නේ පොන්නයන්ගේ දැවැන්ත සංවර්ධනේ :D

    dsGAXy7.jpg
     
    • Haha
    Reactions: Idias

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 5ක් බලේ ඉදල කක්කුසියවක්වත් හදාගන්ඩ බැරි උන පොන්නයන්ගෙ ගූ වහලෙක් දාපු තෙර්ඩ් එකක්..🤣🤣🤣
    ඒ 5 පටන් ගත්තු ප්‍රොජෙක්ට් තමයි උඹලගේ මහා උන් දැන් ඕපන් කරන්නේ. පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගූ ජෙප්පො නම් ඉතිං සංවර්ධනය වුනත් කියයි මේන් කියල..🤭🤭🤭
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ 5 පටන් ගත්තු ප්‍රොජෙක්ට් තමයි උඹලගේ මහා උන් දැන් ඕපන් කරන්නේ. පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කියන්ඩ බලන්ස මොනාද කියල, 2014 මහින්ද පටන් ගත්ත ඒව එහෙම කියල පීචන් වෙන්ඩ එපා යාපනේ එයාපෝට් එකෙන් පීචන් උනා වගේ..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්ඩ බලන්ස මොනාද කියල, 2014 මහින්ද පටන් ගත්ත ඒව එහෙම කියල පීචන් වෙන්ඩ එපා යාපනේ එයාපෝට් එකෙන් පීචන් උනා වගේ..🤣🤣🤣🤣
    ඒකෙ මොනාද පිච්චන් උනේ? උඹම දාපන්කෝ ඉතින් ඔය දැන් පටන් ගත්තු ප්‍රොජෙක්ට් කවදද හදන්න පටන් ගත්තේ කියලා පොන්න උත්තර දෙන්නේ නැතුව 🤭 🤭 🤭

    සංවර්ධන කොච්චර ද කියනව නන් දැන් සිමෙන්ති නෑ හොයාගන්නවත්.
    එච්චරටම බිල්ඩින් හදලා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 7, 2022 at 12:14 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුරුදු 5ක් බලේ ඉදල කක්කුසියවක්වත් හදාගන්ඩ බැරි උන පොන්නයන්ගෙ ගූ වහලෙක් දාපු තෙර්ඩ් එකක්..🤣🤣🤣
    මහින්ද රාජපක්ශ ප්‍රයිම් මිනිස්ටර් වෙනවා 2004 දි.. ඊට පස්සෙ ජනාදි පති වෙනවා 2005 ඉදලා 2015 වෙනකන් අවුරුදු 10ක්. ඊට පස්සෙ මල්ලි ජනාදි පති වෙනවා 2019 දි.. ආයෙ මහින්ද රාජපක්ශ ප්‍රයිම් මිනිස්ටර් වෙනවා 2019 ඉදලා අද වෙනකන්. අපි රනිල් සහ මෛත්‍රි අමතක කරමු.. අපි හිතමු ඒ කාලෙ ජනාදිපති නිවටයෙක් අගමැති පොන්නයෙක් කියලා.. දැන් එතකොට අවුරුදු අවුරුදු 12 ක් තිස්සෙ රට සංවර්දනය කරලත් ඩොලර් නැහ් ගාන්නෙ රෙද්දක් ඇදන් ද.. සිමෙන්ති නැහ් හාල් නැහ් ගෑස් නැහ් අපිට තෙල් ගන්න ණයක් දෙන්න කියලා ඉන්දියාවෙන් චීනෙන් ඩුබායි වලින් එහෙන් මෙහෙන් හිගා කන්නෙ රෙද්දක් ඇදන් ද.. අවුරුදු 12 රට පාලනය කරපු එකේ ප්‍රතිපල ද මේ...බෑය 50 ගෙඩිය 100 නෙ දැනුත්.. එතකොට අර ත්‍රෙඩ් එක තාම වලංගුද නැත්නම් ඒවා ඔට්ටු නැද්ද ? :unsure: :unsure: :unsure: :unsure: :unsure:
     
    අන්න කථාව. දැන් ඕකටත් පොන්නයා මොනවා හරි කියයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අන්න කථාව. දැන් ඕකටත් පොන්නයා මොනවා හරි කියයි
    අවුරුදු 15 විතර බලේ ඉදලා රටට ඩොලර් ටිකක් හොයා ගන්න වැඩපිලිවෙලක් හදාගන්න බැරි වුන බයියෙක් ගෙ අදෝනා එන්න නියමිතයි.. ඌ මේකට රිප්ලයි කරන්නෑ.. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 15 විතර බලේ ඉදලා රටට ඩොලර් ටිකක් හොයා ගන්න වැඩපිලිවෙලක් හදාගන්න බැරි වුන බයියෙක් ගෙ අදෝනා එන්න නියමිතයි.. ඌ මේකට රිප්ලයි කරන්නෑ.. :lol: :lol: :lol: :lol:
    උන්ගේ මහා ලොකු සංවර්ධනේ. රට සංවර්ධනය වෙලා නං අද මෙහෙම ලොට ලොට බන්ගලියන්ගෙන් පක්කොන්ගෙන් ඉන්දියාවෙන් හිගන්න වෙන්නේ නෑ. මුන්ගේ පකේ අභිමානය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ශ ප්‍රයිම් මිනිස්ටර් වෙනවා 2004 දි.. ඊට පස්සෙ ජනාදි පති වෙනවා 2005 ඉදලා 2015 වෙනකන් අවුරුදු 10ක්. ඊට පස්සෙ මල්ලි ජනාදි පති වෙනවා 2019 දි.. ආයෙ මහින්ද රාජපක්ශ ප්‍රයිම් මිනිස්ටර් වෙනවා 2019 ඉදලා අද වෙනකන්. අපි රනිල් සහ මෛත්‍රි අමතක කරමු.. අපි හිතමු ඒ කාලෙ ජනාදිපති නිවටයෙක් අගමැති පොන්නයෙක් කියලා.. දැන් එතකොට අවුරුදු අවුරුදු 12 ක් තිස්සෙ රට සංවර්දනය කරලත් ඩොලර් නැහ් ගාන්නෙ රෙද්දක් ඇදන් ද.. සිමෙන්ති නැහ් හාල් නැහ් ගෑස් නැහ් අපිට තෙල් ගන්න ණයක් දෙන්න කියලා ඉන්දියාවෙන් චීනෙන් ඩුබායි වලින් එහෙන් මෙහෙන් හිගා කන්නෙ රෙද්දක් ඇදන් ද.. අවුරුදු 12 රට පාලනය කරපු එකේ ප්‍රතිපල ද මේ...බෑය 50 ගෙඩිය 100 නෙ දැනුත්.. එතකොට අර ත්‍රෙඩ් එක තාම වලංගුද නැත්නම් ඒවා ඔට්ටු නැද්ද ? :unsure: :unsure: :unsure: :unsure: :unsure:
    අපිට වඩා ලොකු ග්‍රීසියත් වැටුනෙ , ඉතාලිය වැටුනෙ එහෙම ආමාරු කාල එනව රටවලට, අපි සුබසාධන ආර්තිකයක් තියෙන රටක් ලොකු රාජය සේවයක් පවත්වාගෙන යන රටක් ආමාරුවෙන් හරි ඇදන් යන්ඩ තියෙන්නෙ, හිගාකන්නෙ නැ ණය ගන්නෙ ණය ගෙවනව, සරලයි..උබලට ලැජ්ජයි වගේ නම් රට දාල වෙන රටකට පලයල්ල අපිට ගැටලුවක් නැ..

    උන්ගේ මහා ලොකු සංවර්ධනේ. රට සංවර්ධනය වෙලා නං අද මෙහෙම ලොට ලොට බන්ගලියන්ගෙන් පක්කොන්ගෙන් ඉන්දියාවෙන් හිගන්න වෙන්නේ නෑ. මුන්ගේ පකේ අභිමානය
    ඉතින් මහින්දට බැරි උනා නම් ඔයාලට සoවර්ධනය කරන්ඩ තිබ්බනෙ බලේ හමිබුනානෙ..මොනාද උබල අරබපු සoවර්ධන වැඩ සටහන්?????එකක් කියපන් බලන්ඩ පුලුවන් නම් එකම එකක්..පැනල එහෙම යන්ඩ එපා පොන්නයො හොදේ..🤭🤭🤭🤭
    ------ Post added on Feb 7, 2022 at 12:43 PM
     
    • Haha
    Reactions: Nik97

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට වඩා ලොකු ග්‍රීසියත් වැටුනෙ , ඉතාලිය වැටුනෙ එහෙම ආමාරු කාල එනව රටවලට, අපි සුබසාධන ආර්තිකයක් තියෙන රටක් ලොකු රාජය සේවයක් පවත්වාගෙන යන රටක් ආමාරුවෙන් හරි ඇදන් යන්ඩ තියෙන්නෙ, හිගාකන්නෙ නැ ණය ගන්නෙ ණය ගෙවනව, සරලයි..උබලට ලැජ්ජයි වගේ නම් රට දාල වෙන රටකට පලයල්ල අපිට ගැටලුවක් නැ..

    ඉතින් මහින්දට බැරි උනා නම් ඔයාලට සoවර්ධනය කරන්ඩ තිබ්බනෙ බලේ හමිබුනානෙ..මොනාද උබල අරබපු සoවර්ධන වැඩ සටහන්?????එකක් කියපන් බලන්ඩ පුලුවන් නම් එකම එකක්..පැනල එහෙම යන්ඩ එපා පොන්නයො හොදේ..🤭🤭🤭🤭
    ------ Post added on Feb 7, 2022 at 12:43 PM
    ඒවා තමයි පොන්නයෝ දැන් උඹලා ඕපන් කරන්නේ උඹලා නම් ගම් ගහගෙන. ලොල් 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා තමයි පොන්නයෝ දැන් උඹලා ඕපන් කරන්නේ උඹලා නම් ගම් ගහගෙන. ලොල් 🤭 🤭 🤭 🤭
    ඉතින් මහින්දට බැරි උනා නම් ඔයාලට සoවර්ධනය කරන්ඩ තිබ්බනෙ බලේ හමිබුනානෙ..මොනාද උබල අරබපු සoවර්ධන වැඩ සටහන්?????එකක් කියපන් බලන්ඩ පුලුවන් නම් එකම එකක්..පැනල එහෙම යන්ඩ එපා පොන්නයො හොදේ..🤭🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගූ ජෙප්පො නම් ඉතිං සංවර්ධනය වුනත් කියයි මේන් කියල..🤭🤭🤭
    ජෙප්පෝ උඹලගේ ආණ්ඩුවේත් හිටියා නේද මයිනගේ දෑත් ශක්තිමත් කරන්න. ලොල් 🤭 🤭 🤭 🤭

    ඉතින් මහින්දට බැරි උනා නම් ඔයාලට සoවර්ධනය කරන්ඩ තිබ්බනෙ බලේ හමිබුනානෙ..මොනාද උබල අරබපු සoවර්ධන වැඩ සටහන්?????එකක් කියපන් බලන්ඩ පුලුවන් නම් එකම එකක්..පැනල එහෙම යන්ඩ එපා පොන්නයො හොදේ..🤭🤭🤭🤭
    ඒවා තමයි පොන්නයෝ දැන් උඹලා ඕපන් කරන්නේ උඹලා නම් ගම් ගහගෙන. ලොල් 🤭 🤭 🤭 🤭
    ------ Post added on Feb 7, 2022 at 12:57 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    Infrastructure project wala benefit enna awrudu 10k-20k wat yanawa. Umba hitanne meka maranadara samithiyak kiyalada.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පොහොට්ටුව විසින් කරන ලද දැවැන්ත සංවර්දනය බලාගෙන ඉන්න බැරි කුහකයොන්ට රිදෙයි...

    පාලම් හදලා...
    පාරවල් හදලා....
    පෝට් සිටි හදලා...
    නොරොච්චෝලෙ හදලා...
    ගුවන් තොටුපලවල් හදලා ...
    වරායවල් හදලා...
    සම්මන්ත්‍රන සාලා හදලා...
    ග්‍රවුන්ඩ් හදලා...
    හයි වේ හදලා ...
    ටයර් කම්හල් හදලා...
    ඉස්පිරිතාල හදලා...
    නෙලුම් කුලුනු හදලා ...
    කාබනික වගාව හදුන්වලා දීලා...
    රා ටින් කරලා පිටරට යවලා....
    දිරා පත් වෙන්න තිබ්බ තෙල් ටැංකි සංවර්දනය කරලා....
    මුලු මහත් ජනතාවටම කොවිඩ් වැක්සින් ගහලා....

    අති දැවැන්ත සංවර්දනයක් කරලත්...

    තාමත් රට දියුනු වෙලා නැද්ද බං... ? තාමත් ඩොලර් නැද්ද බං...? කියලා අහන ගුපියො සහ ජෙප්පො තරම් කුහක කාලකන්නි මේ රටට සාපයක් නේ බං...

    උන් නෑ කියාගත්ත ගමන්මයි.

    තෙල් 180 වෙලාලු
    හාල් 165 වෙලාලු
    ඩොලර් නෑලු
    වගාවන් වල පලදාව නෑලු
    හාල් රටෙත් නෑලු
    පොහොර නෑලු
    සිමෙන්ති නෑලු
    තෙල් නාලු
    කරන්ට් නෑලු

    මෙච්චර දැවැන්ත සංවර්දනයක් කරලත් මේ වා නෑ කියන්නෙ උන් නම් මිනිස්සු වෙන්න බෑ... කුහකයොම තමා

    බෑය 50 යි ගෙඩිය 100යි ලු... :unsure::unsure::unsure:
    ------ Post added on Feb 7, 2022 at 10:56 AM
    pohottuwa newe. okata giya gena besika puthama karala tiyena winase thama me. paksha maru kara kara. ena prashna yata gahala depila bedila wage ragapala karapuwage result thama me nne. okun seramala elawanna one me raten. eka pamkayek hoda ne othana. seramala sakkili sunakayo.