පොහොට්ටුව විසින් කරන ලද දැවැන්ත සංවර්දනය බලාගෙන ඉන්න බැරි කුහකයොන්ට රිදෙයි...
පාලම් හදලා...
පාරවල් හදලා....
පෝට් සිටි හදලා...
නොරොච්චෝලෙ හදලා...
ගුවන් තොටුපලවල් හදලා ...
වරායවල් හදලා...
සම්මන්ත්රන සාලා හදලා...
ග්රවුන්ඩ් හදලා...
හයි වේ හදලා ...
ටයර් කම්හල් හදලා...
ඉස්පිරිතාල හදලා...
නෙලුම් කුලුනු හදලා ...
කාබනික වගාව හදුන්වලා දීලා...
රා ටින් කරලා පිටරට යවලා....
දිරා පත් වෙන්න තිබ්බ තෙල් ටැංකි සංවර්දනය කරලා....
මුලු මහත් ජනතාවටම කොවිඩ් වැක්සින් ගහලා....
අති දැවැන්ත සංවර්දනයක් කරලත්...
තාමත් රට දියුනු වෙලා නැද්ද බං... ? තාමත් ඩොලර් නැද්ද බං...? කියලා අහන ගුපියො සහ ජෙප්පො තරම් කුහක කාලකන්නි මේ රටට සාපයක් නේ බං...
උන් නෑ කියාගත්ත ගමන්මයි.
තෙල් 180 වෙලාලු
හාල් 165 වෙලාලු
ඩොලර් නෑලු
වගාවන් වල පලදාව නෑලු
හාල් රටෙත් නෑලු
පොහොර නෑලු
සිමෙන්ති නෑලු
තෙල් නාලු
කරන්ට් නෑලු
මෙච්චර දැවැන්ත සංවර්දනයක් කරලත් මේ වා නෑ කියන්නෙ උන් නම් මිනිස්සු වෙන්න බෑ... කුහකයොම තමා
බෑය 50 යි ගෙඩිය 100යි ලු...

------ Post added on Feb 7, 2022 at 10:56 AM