ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 20

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,268
    15,839
    113
    ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 20 පහත පරිදි වේ.

    High-Inflation-20.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක
    ගුපියෙක්ගෙ හරි ජෙජ්ජෙක්ගෙ හරි බොරු සයිට් එකක්. ලංකාව මුල් විස්සට දාල තියෙන්නෙ. ලෝකෙ හැම තැනම උද්ධමනය වැඩියි. ලංකාව මෙහෙම තියෙන එක ගැන රාජපක්සවරුන්ට ස්තුති කරන්න ඕන.

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි. 🙏
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,268
    15,839
    113
    ගුපියෙක්ගෙ හරි ජෙජ්ජෙක්ගෙ හරි බොරු සයිට් එකක්. ලංකාව මුල් විස්සට දාල තියෙන්නෙ. ලෝකෙ හැම තැනම උද්ධමනය වැඩියි. ලංකාව මෙහෙම තියෙන එක ගැන රාජපක්සවරුන්ට ස්තුති කරන්න ඕන.

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි. 🙏
    දෙරණේ බං තිබ්බේ..තව හෑල්ලකුත් දාල තිබ්බ..

    http://biz.adaderana.lk/මරණ-තුනක්-ඇති-මිනිසා-කෑ-පැ/
     
    • Angry
    Reactions: shenat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,268
    15,839
    113

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,397
    113
    පෘථිවිය
    නම වෙනස් කරගනිං නියමපොන්නයා කියල
    හලෝ මල්ලි කොහෙන්ද දාන්නේ කියල සෝර්ස් එක එක්ක නිවුස් දාන්න
    කොහෙවත් නැහැ ලංකාව ගැන ඔය ජෙපි ගොබ්බෝ කියන ඒවා

    අඩුගානේ ඉංගිරිසි කියවන්නවත් ඉගෙනගන්න

    විශ්වවිද්‍යාලෙ ගිහින් පිකටින් කරලා කොපි කරලා උපාධි ගත්තට වදක්ක් නැහැ
    හැම ආණ්ඩුවක් ආවම පෙළපාලි ගිහින් රස්සා දියවූ කියන්නේ උඹල වගේ ගොබ්බ ලොන්ත පෝල් එවුන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992

    ඒවට කලින් නම වෙනස් කරගෙන වරෙංකො නියම පොන්නය කියල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,170
    53,175
    113
    Colombo
    තණකොල ෆ්‍රී ගුපියො.ඒව කාපන්.නකමුරා අයියයි,ඉරෝ අයියයි ලන්නෙම ඒව දැන් :)
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    Bayyo me thread walata enne naha, unta mewa therenneth naha

    Wena thread ekak daala thibbe UK wala 5% kiyala
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,397
    113
    පෘථිවිය
    ඒවට කලින් නම වෙනස් කරගෙන වරෙංකො නියම පොන්නය කියල
    කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව ලතවෙන එවුන්
    හසිත කියන්නේ මොන වගේ පො කියල සමහර කෙල්ලොන්ගෙන් ඇහුවනම් කියයි
    නියම පිරිමියෙක් නම් ඔප්පු කරලා පෙන්නන්න කියන දේ හරියට
    අඩුගානේ ලංකාවේ ඉන්නවනම් ලංකාවට ගරු කරපන්
    බැරිනම් කියපන් ඉන්න නුවරට ඇවිත් කරන හැටි කරවලම පෙන්නන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව ලතවෙන එවුන්
    හසිත කියන්නේ මොන වගේ පො කියල සමහර කෙල්ලොන්ගෙන් ඇහුවනම් කියයි
    නියම පිරිමියෙක් නම් ඔප්පු කරලා පෙන්නන්න කියන දේ හරියට
    අඩුගානේ ලංකාවේ ඉන්නවනම් ලංකාවට ගරු කරපන්
    බැරිනම් කියපන් ඉන්න නුවරට ඇවිත් කරන හැටි කරවලම පෙන්නන්න
    නාකි මයිනගෙ ගූ කන පොන්නයා. ඔක්කොටම කලින් නම වෙනස් කරගෙන වරෙන් නියම පොන්නයා කියල. ඊට පස්සෙ කතාකරමු