Rule of Law Index

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,788
    2,350
    113
    ලොව පුරා බොහෝ රටවල නීතියේ ආධිපත්‍යය අඛණ්ඩව වසර 08 ක් තිස්සේ පහත වැටෙමින් පවතින අතර, ශ්‍රී ලංකාව
    🇱🇰
    , තායිලන්තය
    🇹🇭
    , චීනය
    🇨🇳
    සහ පිලිපීනය ඇතුළු රටවල් අතළොස්සක් පමණක්
    🇵🇭
    දියුණුවක් දක්නට ලැබේ. 2024-2025

    1788780163154.png