Questions Why

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    YouTube algorithm එකට පිස්සු හැදුනම ඔහොම වෙනවා.
    පරණ videos තියෙනවානම් එකපාරට home page recommend කරන්න ගන්නවා.

    තව වෙන channel වල key words වලට අහුවෙලා 1st search result එකට එනවා.
    temporary වෙන දෙයක්. හැබැයි ඔහොම වුණ සමහර channel තියෙනවා අද මිලියන ගණන් subs තියෙනවා
     
    Last edited: