Questions Why

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,065
    22,479
    113
    Realtime views වැඩිවෙලාද බලන්නෛතින්. වැඩිවෙලානන් පුදුම වෙන්න දෙයක් නෑනෙ. එහෙම නැත්තන් කවුරු හරි කොහෙ හරි ඔයාගෙ වීඩියෝ එක දාලා recommend කරල වෙන්න පුලුවන්. Stats වලින් තමයි හරියටම කියන්න පුලුවන්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උඹත් අවුරුදු ගානකට පස්සෙ මේකට එන්නෙ ප්‍රශ්න අහන්න තමා