ලංකාවේ උන් ඩිමාන්ඩ් කරන හින්දාද බං මෙහෙම කරන්නෙ,
mata nm hithenne kunu kolleta arun ganin wage,apita kela weidalol. meka hodai, tava demand kalahaki

manpower nam ithin margin ekane target karanne, aduwatama ganna balanne, dawasak man kalin hitapu company ekakta outsource company ekaking school leaveslath ewwa ban operations section ekata. outsource un nam balannema podi package ekakta un agree una package ekatama patawannaman power scene ekak neda
https://www.emeraldisle.lk/
website eka dakkama amuthu scam ekak wage danenawa![]()
hmm hamoma rata yanawa neh bn ekai scene eka.ලංකාවෙ එxපීරියන්ස් තියන උන් හොයාගන්න නැති ප්රශ්නයක් තියනව
5+yrs මීටර් හෙනටම අඩුයි
wordpress වලට රටින් ගෙන්නනව කියන එක නම් ජෝක් එකක්
classic HCL. mage yaluwek tath wuna. Eka pay karanakan service letter eka denne naha kiwwaඔය ඉන්දියන් කම්පැනි නම් බලාගෙන යනකොට
අපේ මල්ලි කෙනෙක් ඉන්ටර්න් ගිහින් අයින් වෙන්න හදනකොට ලක්ෂ 3 වන්දියක් ඉල්ලල්ල
ගේම ඉල්ලලා කතා කරලා ශේප් කලේ
මාර වදයක් දුන්නේ උන්
යන්න නම් එපා ඉන්දියන් හුට්ටවල් වලට නම්
ගියත් අග්ර්මන්ට් සයින් කරන්න එපා
මමත් තාම වැටෙන්නේ ඒ ගොඩට