IT employee hiring from india

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    IMG-20220210-WA0016.jpg

    ලංකාවේ උන් ඩිමාන්ඩ් කරන හින්දාද බං මෙහෙම කරන්නෙ,
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ලංකාවේ වැඩ කරන්න මිනිස්සු නැ. interview වලදී රට පෙරලන්න ටෝක්ස් දෙනවා. ඒ උනාට කෝඩ් අත ගානවා විතරයි. වැඩ නැනේ
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    man power scene ekak neda
    https://www.emeraldisle.lk/

    website eka dakkama amuthu scam ekak wage danenawa :(
    manpower nam ithin margin ekane target karanne, aduwatama ganna balanne, dawasak man kalin hitapu company ekakta outsource company ekaking school leaveslath ewwa ban operations section ekata. outsource un nam balannema podi package ekakta un agree una package ekatama patawanna
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,515
    1
    3,542
    113
    Earth
    Bangladesh / India එවුන් දැන් Sri Lankan Companies වලට Hire කරනවා කියලා පොඩි ආරන්චියක් නම් තිබ්බා. බැලුවහම වැඩේ ඇත්ත නෙහ්. අහන හැම එකාම වගේ රට යන්න Try කරන කාලෙක ඉතිම් මෙහම වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ලංකාවෙ එxපීරියන්ස් තියන උන් හොයාගන්න නැති ප්‍රශ්නයක් තියනව
    5+yrs මීටර් හෙනටම අඩුයි
    wordpress වලට රටින් ගෙන්නනව කියන එක නම් ජෝක් එකක්
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    ලංකාවෙ එxපීරියන්ස් තියන උන් හොයාගන්න නැති ප්‍රශ්නයක් තියනව
    5+yrs මීටර් හෙනටම අඩුයි
    wordpress වලට රටින් ගෙන්නනව කියන එක නම් ජෝක් එකක්
    hmm hamoma rata yanawa neh bn ekai scene eka.

    Ithuru wela inna ewun starup walata yanawa. Factory type eke company walata kela wenna yanne issarahata.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔය ඉන්දියන් කම්පැනි නම් බලාගෙන යනකොට
    අපේ මල්ලි කෙනෙක් ඉන්ටර්න් ගිහින් අයින් වෙන්න හදනකොට ලක්ෂ 3 වන්දියක් ඉල්ලල්ල
    ගේම ඉල්ලලා කතා කරලා ශේප් කලේ
    මාර වදයක් දුන්නේ උන්
    යන්න නම් එපා ඉන්දියන් හුට්ටවල් වලට නම්
    ගියත් අග්ර්මන්ට් සයින් කරන්න එපා
     
    • Like
    Reactions: turbo121

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    ඔය ඉන්දියන් කම්පැනි නම් බලාගෙන යනකොට
    අපේ මල්ලි කෙනෙක් ඉන්ටර්න් ගිහින් අයින් වෙන්න හදනකොට ලක්ෂ 3 වන්දියක් ඉල්ලල්ල
    ගේම ඉල්ලලා කතා කරලා ශේප් කලේ
    මාර වදයක් දුන්නේ උන්
    යන්න නම් එපා ඉන්දියන් හුට්ටවල් වලට නම්
    ගියත් අග්ර්මන්ට් සයින් කරන්න එපා
    classic HCL. mage yaluwek tath wuna. Eka pay karanakan service letter eka denne naha kiwwa
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෙහෙ මිනිස්සු නෑ නේ බන්. දැන් කෝඩ් එකක් ගහන්න පුලුවන් එකක් ඉන්ටවීව් එන්නේම නෑ. ඉදපු උන් ටිකත් යන්න ගියා මේ ගොබ්බසේන හොදටම කරන්න ගත්තට පස්සේ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    linkedin දාන vacancy වලට දැන් Indian අයත් apply කරනවා remote කියල දාපුවම
     
    • Like
    Reactions: turbo121

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,262
    20,809
    113
    හරිම ශෝචනීයයි නේ. ලංකාවේ වැඩ පුළුවන් අය අඩු ඇති :( මමත් තාම වැටෙන්නේ ඒ ගොඩට 😐