හික්කඩුවේ ලස්සන හොටෙල් එකක් කියපන්කො ගාන ගොඩාක් වැඩි නැති ශේප් එකක්.. වෙඩිමක් තියනවා මාර්තු වල, ඒක තියන දවස් වලම අපේ පලවෙනි ඇනිවසරි එක. දවස් දෙක තුනක් නැවතිලා එන්න කියල බැලුවේ..
Riff hotel




ekath hodai wage... Budget eka nam 9 hawasa checkin wela 12 ude checkout weddi 70k-100k wage awlak na.ගින්තොට බලන්න ගිං ගඟ ලොජ් කියලා එකක් තීනවා ලස්සනයි, කාම් ප්ලේස් එක
බජට් තියෙනවා නම් හික්කඩුවේ බලන්න පුළුවන් ඉතින්
ekath hodai wage... Budget eka nam 9 hawasa checkin wela 12 ude checkout weddi 70k-100k wage awlak na.
------ Post added on Feb 11, 2022 at 10:12 PM
bump
------ Post added on Feb 11, 2022 at 10:32 PM

Eke reviews case wage banGalle kittuwata anawanam
Le Grand Galle balanna..
Riff full board double keeyak wage weida banHaritha Villa and Spa ( පොඩ්ඩක් ඇතුලට යන්න ඔනෙ, මේක අලුත්ම එකක් අවුර්ද්දක් 2ක් ඇති, )
https://www.harithavillas.com/
Riff Hikkaduwa (beach front )
https://riffhikkaduwa.com/
මෙ දෙකම අලුත් එවා...
රිෆ් එකෙ රූෆ් ටොප් රෙස්ටොරන්ට්+ බාර් එකක් තියෙනවා මරු![]()
Haritha Villa and Spa meke prices khmda banHaritha Villa and Spa ( පොඩ්ඩක් ඇතුලට යන්න ඔනෙ, මේක අලුත්ම එකක් අවුර්ද්දක් 2ක් ඇති, )
https://www.harithavillas.com/
Riff Hikkaduwa (beach front )
https://riffhikkaduwa.com/
මෙ දෙකම අලුත් එවා...
රිෆ් එකෙ රූෆ් ටොප් රෙස්ටොරන්ට්+ බාර් එකක් තියෙනවා මරු![]()
බුකින් එකේ දාන එක ලාබයිද බන්?හික්කඩුවෙන් ටිකක් ඇතුලේ කමක් නැත්තම් villa kumbura බලන්න.
beach එක අයිනේ නම් ඉතින් බුකින් එකෙන් බලලා දාගන්න එක ලාබ වෙයි.