හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

nidarsha91

Well-known member
  • සාස්තර පොන්නයෙක් ගාවට ගිහින් කටට ගත්තම උඹට පේනවද ගෑනි යාළුවා එක්ක නිදාගන්නවා?

    කේන්දර බලල ගෑනු ගැන කියන පුළුවන් නම් කේන්දර ගැලපිල බැඳලා හිකිලා ගිය කසාද ගැනත් අහන්න පුළුවන් තමයි පොන්න රිලවෝ :lol:
    Tharaha niwuna welawaka hithala balapan machan. Uba ubatama hinaa wenawaa machan
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Tharaha niwuna welawaka hithala balapan machan.
    කේන්දර පොන්නයෝ එක්ක මොන තරහක්ද බං? කේන්දර වලින් අවලමේ යන ගෑනු predict කරන්න පුළුවන් කියල කව්ද උඹව රැවට්ටුවේ?
     
    nidarsha91

    Well-known member
  • කේන්දර පොන්නයෝ එක්ක මොන තරහක්ද බං? කේන්දර වලින් අවලමේ යන ගෑනු predict කරන්න පුළුවන් කියල කව්ද උඹව රැවට්ටුවේ?
    Product Manual eka balala oaanama Product ekak gana kiyanna puluwan machan. eeka notherena mongalayo inna eka hoade repairing karana unta. habai boruwata repairing walata ai ban wadiyen gewanne ? eeka hena aparadene. kaaleth mudaluth dekama
     
    • Haha
    Reactions: Master malli

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Product Manual eka balala oaanama Product ekak gana kiyanna puluwan machan. eeka notherena mongalayo inna eka hoade repairing karana unta. habai boruwata repairing walata ai ban wadiyen gewanne ? eeka hena aparadene. kaaleth mudaluth dekama
    කේන්දර කියන්නේ product manual කියල කව්ද උඹව ඇන්දුවේ? :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Product Manual eka balala oaanama Product ekak gana kiyanna puluwan machan. eeka notherena mongalayo inna eka hoade repairing karana unta. habai boruwata repairing walata ai ban wadiyen gewanne ? eeka hena aparadene. kaaleth mudaluth dekama
    product manual විශ්වාස කරන රටවලුයි නොකරන රටවලුයි සංසන්ධනය කරලා බලපන් ඒ රටවල මිනිස්සුන්ගෙ ජීවන තත්වය.
     
    • Like
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • Budu haamuduruwo.Puluwan nan naa kiyapanko
    කේන්දර කියන්නේ product manual කියල කව්ද උඹව ඇන්දුවේ? :rofl:

    product manual විශ්වාස කරන රටවලුයි නොකරන රටවලුයි සංසන්ධනය කරලා බලපන් ඒ රටවල මිනිස්සුන්ගෙ ජීවන තත්වය.
    A ratawal me rata thiyenawa wage kaalawal yahu karala naa kiyapanko. thawa hoyapan machan hambei
    ------ Post added on Feb 12, 2022 at 2:44 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Budu haamuduruwo.Puluwan nan naa kiyapanko
    පුළුවන් නම් නෑ කියල ඔප්පු කරන්න

    මෝඩ පොන්නයෙක් කියල බලපු ගමන් කිව්වේ ඕකනේ. අයිසේ සාධක භාරය තියෙන්නේ ඔය පඩත්තර කේන්දර කෑලි ඇත්ත කියන උඹේ. නැතුව මම ඒවා බොරු කියල ඔප්පු කරන්න අවශ්‍ය නෑ. :rofl:

    අල්ල කියල බුවෙක් නෑ කියල ඔප්පු කරපංකෝ එහෙනම් ඉස්සෙල්ල :lol:
     
    • Haha
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • පුළුවන් නම් නෑ කියල ඔප්පු කරන්න

    මෝඩ පොන්නයෙක් කියල බලපු ගමන් කිව්වේ ඕකනේ. අයිසේ සාධක භාරය තියෙන්නේ ඔය පඩත්තර කේන්දර කෑලි ඇත්ත කියන උඹේ. නැතුව මම ඒවා බොරු කියල ඔප්පු කරන්න අවශ්‍ය නෑ. :rofl:

    අල්ල කියල බුවෙක් නෑ කියල ඔප්පු කරපංකෝ එහෙනම් ඉස්සෙල්ල :lol:
    Prove it if you are an Investigator.
     
    nidarsha91

    Well-known member
  • සිංහල තේරෙන්නේ නැද්ද අයිසේ? සාධක භාරය තියෙන්නේ උඹේ අතේ. උඹට ඒක තේරෙනවද?
    Eeka hoyaaganna vidaya thamai mahaloku Edward Kenway mama kiwwe. Uba wate gihin aaaawa neda uththareta ? Athe thiyana de mokakda kiyala daganne nathuwa kohomada ban decisions walata yanne ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Eeka hoyaaganna vidaya thamai mahaloku Edward Kenway mama kiwwe. Uba wate gihin aaaawa neda uththareta ? Athe thiyana de mokakda kiyala daganne nathuwa kohomada ban decisions walata yanne ?
    උඹනේ කියන්නේ කේන්දර පඩංගු ඇත්ත කියල? ඒ නිසා ඒවා ඇත්ත කියල ඔප්පු කරන්න ඕනේ උඹ මිසක් මම ඒවා බොරු කියල ඔප්පු කරන්න අවශ්‍ය නෑ. සාධක භාරය උඹේ අතේ තියෙන්නේ කියල කියන්නේ ඒකට.

    අපෝ බං මුලික දේවල්වත් දැනගෙන වරෙන්කො තර්ක කරන්න :lol:
     
    • Haha
    Reactions: Master malli

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113

    මේක තාක්ශනයක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න ධම්මික පෙරේරා වගේ උන් ගොඩ යද්දි හුගාක් අය 95%ක් ඇතුලෙ ඉන්නෙ ඒකයි.

    එක එකාගේ video උස්සන් එන්න එපා අයිසේ, ඔච්චර තටමන්නේ නැතුව ඔප්පු කරපංකෝ උඹේ කේන්දර පඩංගු ඇත්ත කියල :rofl:
     
    • Like
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • උඹනේ කියන්නේ කේන්දර පඩංගු ඇත්ත කියල? ඒ නිසා ඒවා ඇත්ත කියල ඔප්පු කරන්න ඕනේ උඹ මිසක් මම ඒවා බොරු කියල ඔප්පු කරන්න අවශ්‍ය නෑ. සාධක භාරය උඹේ අතේ තියෙන්නේ කියල කියන්නේ ඒකට.

    අපෝ බං මුලික දේවල්වත් දැනගෙන වරෙන්කො තර්ක කරන්න :lol:
    Explain How to Read
    your සාධක භාරය
     
    nidarsha91

    Well-known member
  • I'm learning on this since 2008 braw. This is one of my YT channels.
    එක එකාගේ video උස්සන් එන්න එපා අයිසේ, ඔච්චර තටමන්නේ නැතුව ඔප්පු කරපංකෝ උඹේ කේන්දර පඩංගු ඇත්ත කියල :rofl:

    E
    උඹ සාධක භාරය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ කියලද ඉතින් ඔය කියන්නේ? :rofl:
    Uba ube සාධක භාරය kiyawaganna widiya kiyapan machan.
    ------ Post added on Feb 12, 2022 at 3:00 AM
     
    • Haha
    Reactions: Master malli

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    I'm learning on this since 2008 braw. This is one of my YT channels.

    E

    Uba ube සාධක භාරය kiyawaganna widiya kiyapan machan.
    ------ Post added on Feb 12, 2022 at 3:00 AM
    ආ එහෙනම් උඹට free views දෙන්නේ නෑ sorry :rofl:

    කියවන්නේ ඉතින් සාධක භාරය කියල තමයි, උඹට අකුරු බැරිද?
     
    • Haha
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • Ubath ekka katha karanna kaalaya naasthi karana eka aparade machan. Thaman dannawa kiyana ekaa kisi deyak igana ganne na. Naduwakata yanna nan api case eka study karanna ona. lecture ekak karanna yanna kalin api schedule ekakai yanne. eth maha loku dhanumathi ubala.... epa epa hoyanna epa machan.

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්​

    me thread eke ubala wage un gana kiyawena explanation eka upload wenawa. thawa tikak hitapan.

    Theruwan Saranai machan
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ආ එහෙනම් උඹට free views දෙන්නේ නෑ sorry :rofl:

    කියවන්නේ ඉතින් සාධක භාරය කියල තමයි, උඹට අකුරු බැරිද?
    උඹට ඇති වෙන්නෙ නැද්ද? ඔයිට ලේසියෙන් උඹට හරකෙකුට අවකලනය උගන්නන්න පුළුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Ubath ekka katha karanna kaalaya naasthi karana eka aparade machan. Thaman dannawa kiyana ekaa kisi deyak igana ganne na. Naduwakata yanna nan api case eka study karanna ona. lecture ekak karanna yanna kalin api schedule ekakai yanne. eth maha loku dhanumathi ubala.... epa epa hoyanna epa machan.

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්​

    me thread eke ubala wage un gana kiyawena explanation eka upload wenawa. thawa tikak hitapan.

    Theruwan Saranai machan

    අම්මෝ ඔව් උඹේ හෙවිල්ල දැක්ක, අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ හැබැයි එනවා කේන්දර කොල උස්සන් :rofl:

    මොනවා upload කරත් වැඩක් නෑ, උඹේ youtube video වලට නම් සපෝට් එකක් දෙන්න විදිහක් නෑ මචන් සොරි. පුළුවන් නම් කේන්දර පඩංගු ඇත්ත කියල ඔප්පු කරපන්.

    උඹට ඇති වෙන්නෙ නැද්ද? ඔයිට ලේසියෙන් උඹට හරකෙකුට අවකලනය උගන්නන්න පුළුවන්.
    මේ වෙලාවේ වෙන මොනවා කියල කරන්නද මචන් :rofl:
     
    • Haha
    Reactions: Master malli