හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

nidarsha91

Well-known member
  • Hikz
     

    Attachments

    • IMG_3959.jpg
      IMG_3959.jpg
      719.3 KB · Views: 77
    • Haha
    Reactions: Master malli

    nidarsha91

    Well-known member
  • උඹට ඇති වෙන්නෙ නැද්ද? ඔයිට ලේසියෙන් උඹට හරකෙකුට අවකලනය උගන්නන්න පුළුවන්.
    හරක්ටත් අවකලනය උගන්වන්න ලේසි බං. ඒත් ඔක්කොම දන්නවා කියල උඩ පනින උන්ට ජීවිතේ උගන්වන්න අමාරුයි. මොකද උන්ගෙ කලේ අනිත් පැත්ත හැරිලනෙ. ඉතින් කොච්චර වතුර දාන්න ගියත් එලියට තමයි...

    Sherlock holmes kendara baluwada
    95%k handa pennuwaama angilla dihaa balanawa kiyala kiwwa machan
    ------ Post added on Feb 12, 2022 at 3:17 AM
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    95%k handa pennuwaama angilla dihaa balanawa kiyala kiwwa machan

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්​

     

    nidarsha91

    Well-known member
  • අම්මෝ ඔව් උඹේ හෙවිල්ල දැක්ක, අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ හැබැයි එනවා කේන්දර කොල උස්සන් :rofl:

    මොනවා upload කරත් වැඩක් නෑ, උඹේ youtube video වලට නම් සපෝට් එකක් දෙන්න විදිහක් නෑ මචන් සොරි. පුළුවන් නම් කේන්දර පඩංගු ඇත්ත කියල ඔප්පු කරපන්.


    මේ වෙලාවේ වෙන මොනවා කියල කරන්නද මචන් :rofl:
    Thawa tıka kaalayak iwasagena hitapan. eekata welaawa ennama ona. eka paara hithapu gaman Phd karanna ba

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්​

    Read the Thread bro.
    ------ Post added on Feb 12, 2022 at 3:20 AM
     
    • Haha
    Reactions: Master malli

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Thawa tıka kaalayak iwasagena hitapan. eekata welaawa ennama ona. eka paara hithapu gaman Phd karanna ba
    උඹට කේන්දර ඇත්ත කියල ඔප්පු කරන්නද තව කාලේ ඕනේ? එහෙනම් ඔප්පු කරපු කාලෙක වරෙන්කො ඈ :lol:
     
    • Haha
    Reactions: psycho95

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක තාක්ශනයක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න ධම්මික පෙරේරා වගේ උන් ගොඩ යද්දි හුගාක් අය 95%ක් ඇතුලෙ ඉන්නෙ ඒකයි.

    ඔය තාක්ෂණයෙන් ගොඩ යන එකම සෙට් එක හොර ජෝතිශ්‍ය කාරයො විතරයි.
    ඒ ඉතින් උබලා වගේ ඕව ඔලුවෙ තියන් දුවන මොට්ට පාලල නිසා.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මම එක්කෙනෙක් කරපු research එකක් බැලුවා මීට අවුරුදු 5කට විතර කලින් කේන්දර ගන.මට දැන් එයගේ නම වත් මතක නෑ.ඒකේ තිබ්බා සාක්ශි එක්ක කෙන්දර බලන අයගේ නම් දිනයන් එක්ක එයා හම්බෙන්න ගිය එවා එහෙම.මම හොයලා බලන්නම් fb එකේ ඒක තාම තියනවද කියලා.මතක විදිහට කියන්නම්.

    1-එකම කෙන්දර බලන එක්කෙනා ලගට දෙපාරක් ගිහින් වැරදි විස්තර දීලා(ඔය ඉපදුන වෙලාව වගේ වෙන්න අති).එතකොට කේන්දර 2ක් ලබිල

    එයා එතකොට අහනවා තමන් ඉපදුනු වෙලාව වැරදිලාවත් මුලින්ම ලියපු කෙනා වැරදියට ලියුවා නම් එතන ඉදන් එයාගේ ජීවිතේ තීරනය වෙන්නේ වෙන විදිහකටද කියලා

    2-වෙන වෙන කේන්දර බලන අය ලගට එකම details දීලා එක එක කේන්දර හම්බෙලා

    එයා අහනවා දන් කෝකද හරි කියලා?

    3-එකම එක්කෙනා ලගට එක එක විඩිහට ගිහින් එක එක දවස් වලට එක එක අනාවැකි කියලා

    ඔය වගේ තව ගොඩක් තිබ්බා.2017-2018වගේ ඕක ප්‍රසිද්ද වුනා.උබලට මතක නද්ද?

    බුදුන් වදින එකට බැනල තිබ්බ අයට කියන්නේ.උඩ මලුවට ගිහින් ගහකට වැදල ඉල්ලීම් ඉල්ලන්න තරම් බොලද නෑ බුදු දහම.අපි එතන කරන්නේ කෘත ගුන සලකීමක්.මල් පූජා කරලා ගාතාවෙන් කියන්නේ මේ මල් වගේ මගේ ජීවිතේ පිරිසිදු වෙලා සුවදවත් වෙන්න කියලා.අවසානයෙදී මල් පරවෙලා යනවා වගේ නිවනට යොමුවෙන්න කියලා .පහන් සිල දිහා බලගෙන අනිත්ය වඩන්න ඔනේ.ඒ හැම එකකින්ම යහපත් චේතනාවක් තියනවා.ඒකට අනුව තමා පින් රැස්වෙන්නේ.නැතුව රුවන්වලිසෑය කියන්නෙ බාර වෙන්නවත් බාර ඔප්පු කරන තැනක් වත් නෙවෙයි.පිනෙන් සතුටු වන දෙවියන්ගෙන් උදව් ඉල්ලන එක වෙනම එකක්,මට මේක කරලා දුන්නොත් අරක දෙන්නම් මේක දෙන්නම් කියල ඉල්ලන එක වෙනම එකක්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇදහීම් විශ්වාස කිරීම් තමන්ගේ මතයක්. අපි පුරුදු වෙන්න ඔනේ ඒවට් ගරු කරන්න. අපි පිලිගන්න එක නොගන්න එක වෙනම දෙයක්.
    මම වත් මගේ නෝනවත් කෙන්න්දර තාම බලලා නෑ ඉස්ස්‍රහට මොනව වෙයිද දන්නේත් නෑ. අපේ අම්මලත් මුල් කාලේ ඔවා බලන අයට බැන්න්නට් දැන් බලනවා.🤔 ඇපිත් ඉස්සරහට බලයිද කවුද දන්නේ.
    අමතක කරන්න එපා එන්ගලන්තේත් හදන් විශ්වාස කරනවා. ඔක බලලා අපල නෑ කිවුවොත් මිනිහෙකුට හිතට හොදනම් එකනේ වෙන්න ඔනේ.
    ඔවා බලලා කරන මගුල් අනන්තවත් කැඩෙනවා ඒවගේම නොබලා බදින මගුලුත් කැඩෙනවා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වාද කරල තේරුමක් නෑ. කෙලවෙන දවසක වරෙන් එලකිරියෙ පැත්තෙ අනේ ලෙසටම කෙළවුනා මචාන් කියාගෙන. එතකන් උඹලට තේරෙන්නෙ නෑ මචන්. ලොකු වාහන වල පුක තියාගෙන ගිය අයත් බල්ලො වගේ ආව බං නහයෙන් පෙරාගෙන. එහෙම වුනා නං උඹල අපි මොක්කුද මචන්. කර්මය ටත් 10%ක් තියෙනවා කියන එක නොතේරෙනවා කාලයක් යනකන්. දැන් හොඳට ඒ කාලෙ ආතල් එක ගනින් මචන්. රෙවෙද්දි තේරෙනවා ඕක. පව් කියලයි කිව්වෙ. දැන දැනත් කවුරුහරි වලේ වැටෙද්දි.
    yako කියන ලබ්බක් තේරෙන්ඩ කියපන් බන්. මේවා නිකන් තේරවිලි වගේනෙ.
    ඔය කේන්දර කතා මිට්ටොන්ගේ ඔලුවෙන් යන්න තව පරම්පරා ගානක් ඉන්න වෙනවා.

    හරකා බැඳපු කරත්තේ වගේ ඕක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    මම කේන්දර බලන්නේ නෑ. මගේ ළමයි කේන්දර ගැන දන්නේ නෑ. උන්ට කලු මිට්ටෝ සෙට්වනොත් ආයේ කේන්දර පැටලෙනවා. 🤢🤮
    නාඩි වාක්‍ය ගැන මොකද කියන්නෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,779
    15,049
    113
    What I personally believe is Kendara is a real deal but the interpreters we have today these so called astrologers don't know their shit. Hence the wrong outputs.
     

    nidarsha91

    Well-known member
  • පඩිසන් දෙන වෙලාව දැන ගත්තම ඒකෙන් වෙන දේවල් වෙනස් කර ගන්න පුලුවන් මචන්. හරියට සිද්දාර්ථ කුමාරය බෝ ගහක් මුල ඉඳන් කල්පනා කළා වගේ. මොකද බුදු වෙනවා කිව්වට ඒක කොයි කාලෙද වෙන්නෙ, කොහොමද වෙන්නෙ, ඒකට කොයි තරම් මහන්සි වෙන්න ඕනද කියල ඔහු දැනගෙන උන්නා. ඔහුව කියවන මිනිස්සු ඔහු ගැන කියන්නෙ, මොහු මේ වගේ කෙනෙක් කියල කියන්නෙ ඔහු දරුවෙක් කාලෙදි. හැබැයි තාත්තට රජකම තමයි ලොකු වුනේ. ඒත්, කර්මය වෙනස් කරන්න මොකෙක්ටවත් බෑ.

    හුගක් උන්ට යන්නෙ කොහෙද නොදැන යන එක හෙන ආතල්. මොකද කෙල වීමේ ආතල් එක විඳලා නැති නිසා. මම නං මිනිස්සුන්ට කෙළවෙන්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඒත් ඉතින් ඒක අවබෝද කරගන්න වෙන්නෙ හුගක් උන්ට එහෙම නං...

    මමත් පුද්ගලිකව සෑහෙන උඩ පැන්නා කාලයක්. ඔය හුගාක් තර්කයක් ඇතුව හෝ නැතුව වාද කරන හුගක් උන්ගෙන් මට මාව පේනවා. මොකද උන්ගෙ හිස්ට්‍රි බලපුවාම ඒ ෆ්ලෝව් එක තේරුම් ගන්න පහසුයි. තරහක් නෑ වෛරයක් නෑ. එලකිරිය මට මගෙ ගෙදර වගේ. අපේ උන් ඔක්කොම මට මගේම සහෝදරයො වගේ ඒ නිසයි කියන්නෙ. එකෙක් හරි දශමයක් හරි ඉගෙන ගනී නෙහ්.


    Machen explained kiyala thiynwa series ekak eke s01 episode 14 blapan puluwan nan.​

    oke explain kannwa astrology wala base eka. ohoma baluth ada kaleta oka komath uptodate na machn. ekai mage nan wishwase.​

    What I personally believe is Kendara is a real deal but the interpreters we have today these so called astrologers don't know their shit. Hence the wrong outputs.
    01.
    පිටරැටියො අද සම්භාවිතාව සංඛ්‍යානය, දත්ත විද්‍යාව විෂයයන් කරගෙන තියෙන්නෙ මචන්. ඉතින්, උනුයි අප්ඩේට් නැත්තෙ මචං. උන් දැනුයි ඒව ගැන ඉගෙන ගන්නෙ.

    හැබැයි සමකාසන්න මිනිස්සුන්ට ඉරෙන් වෙච්ච බලපෑම එක්ක ඒ මිනිස්සු අර අර්ධ දෙකේ ඉන්න මිනිස්සුන්ට කලින් දේවල් හොයාගන්න ඉක්මන් වුනා. හරියට මැදුම් පිලිවෙත වගේ. පස්සෙ තමයි ඒ අර්ධ දෙකේ මිනිස්සු ඇවිල්ලා ඒ දේවල් විනාශ කරලා, ඒ තාක්ශනය පැහැරගෙන යන්නෙ. හරියට වයිකින්ස්ල වගේ. උන් දේවල් ගෙනියන්නෙ අනිත් උන්ට දෙයක් ඉතුරු නොකර.

    හරියටම ගත්තොත්. DATA SCIENCE තමයි ලෝකෙ ලොකුම EXPERIMENT එක. ඒක කරල තියෙන්නෙ මේ සමකාසන්න මිනිස්සු. ඒකෙ ප්‍රතිපල තමයි මේ...


    02.

    Every Person is a part of this society. Like, gaLgoda Waththe, SamanTa Badda... & also There are Glakande Dhammaananda and Soma !

    Every person run along money. So, I agree with you. There are various types of people. Depending on people is a wasting of time. Because, everyone has their own way to go. So, let's use this Technology and Let's Understand NI + Wa + Na
    ------ Post added on Feb 12, 2022 at 10:34 AM