යුක්‍රේන - රුසියානු අර්බුදය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ගහන්නේ නෑ බන් , යුක්‍රේන් ලගටම යයවනවා රුරුසියන් හමුදාව , යුක්‍රේන් එවුන් ගහන්නෙත් නෑ 🤣 අන්තිමට යුක්‍රේන් යටත් වෙයි. යටත් කියන්නේ නේටෝ එක නැතුව රුසියා පක්ෂපාතී බව පෙන්නයි.. එහෙම තමා වෙන්නේ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    නේටෝ එක කකුලක් පස්සට ගන්නකම් /ගැරන්ටියක් දෙනකම් ඕක ඉවර වෙන්නේ නෑ.
    Democratic un hena asai le dakinna, Trump karaya mona unat ganata balance ekak gahagena htya
     
    • Like
    Reactions: Janithsl88

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ගහන්නේ නෑ බන් , යුක්‍රේන් ලගටම යයවනවා රුරුසියන් හමුදාව , යුක්‍රේන් එවුන් ගහන්නෙත් නෑ 🤣 අන්තිමට යුක්‍රේන් යටත් වෙයි. යටත් කියන්නේ නේටෝ එක නැතුව රුසියා පක්ෂපාතී බව පෙන්නයි.. එහෙම තමා වෙන්නේ.
    මගෙ දෙයියෝ එහෙම වෙන්න එපා. කාලෙකින් war film එකක් බලන්න තියන අවස්තාව .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    Appa idam tanhawa wage seen ekakne putin lokka inne
    Dan tamai me seen eka trune :yes:
    Oka mehemai.. Indian un kamathi weyda Chinese un awilla Jaffna wage pot ekaka unge Missile base ekak dagannawata? Anna ewage thamai Russian un kamathi naa Ukraine NATO join wela US un un unge Missiles Russian border eka gawa set karanawata.. GEO politics..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Appa idam tanhawa wage seen ekakne putin lokka inne
    Dan tamai me seen eka trune :yes:
    ඉඩම් තන්හාව නෙවෙයි බං Ukraine border එකේ NATO උන් base හදාගෙන Russia වට කළහම රුසියාවට කිසි ආරක්ෂාවක් නැති එක. Moscow වලට දෙයි ටොයෑන් ගාල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය අව්ල ලංකාවයි ඉන්දියාවයි වගේ
    ඉන්දියාව අපේ දුපතක් ගත්ත වගේ රුසියාවෙන් උක්රෙන් උන්ගේ ක්‍රිමියා ගත්ත
    ලංකාවේ චීන්නු බලවත් වෙනවට ඉන්දියාවෙන් කැමති නෑ වගේ අරුන්ගේ රටේ ඇමරිකන් කාරයෝ සෙට් වෙන එකට රෂියන් උන් කැමති නෑ
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Oka mehemai.. Indian un kamathi weyda Chinese un awilla Jaffna wage pot ekaka unge Missile base ekak dagannawata? Anna ewage thamai Russian un kamathi naa Ukraine NATO join wela US un un unge Missiles Russian border eka gawa set karanawata.. GEO politics..
    Ado now i get it :shocked:

    ඉඩම් තන්හාව නෙවෙයි බං Ukraine border එකේ NATO උන් base හදාගෙන Russia වට කළහම රුසියාවට කිසි ආරක්ෂාවක් නැති එක. Moscow වලට දෙයි ටොයෑන් ගාල.
    Ow ow bn matath dinuksha_asela dapu commnet eken seen eka meter wune
    ------ Post added on Feb 12, 2022 at 3:36 PM