e-marketing eye job

The_PeaceMaker

Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    මෙ කොම්පැනි එක ගැන මොකද හිතන්නෙ?
    පඩි එහෙම? වැඩ? වර්ක් ලයිෆ් බැලන්ස්

    නෑදෑ වෙන එකෙක් ජොබ් එකක්ට ඇප්ලයි කරා කිව්ව
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකට යන එකෙක් වත් මාස 6 ක් වත් ඉන්නේ නැහැ නේ බං.

    උඩ ලෙවෙල් එකේ පට්ට චාටර් පොරවල් ටිකක් ඉන්නේ කියල අහල තියෙනවා.

    බොරු සෝබන ෂෝ ඔෆ් තැනක් කියල තමා ප්‍රසිද්ධ.

    උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    ඕකට යන එකෙක් වත් මාස 6 ක් වත් ඉන්නේ නැහැ නේ බං.

    උඩ ලෙවෙල් එකේ පට්ට චාටර් පොරවල් ටිකක් ඉන්නේ කියල අහල තියෙනවා.

    බොරු සෝබන ෂෝ ඔෆ් තැනක් කියල තමා ප්‍රසිද්ධ.

    උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.
    ado sirawata??

    උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.

    meka terune nehe bn
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    meka terune nehe bn
    වැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි.

    ඒ උනාට ඔකේ සතියට දවසක් අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා. සරෝන්ග් Day / X'mas Day, වෙබ් Day, අර day , මේ day කියලා. ඒ දවසට ඇද ගෙන එන්න ඕන Dress code එකක් දෙනවලු HR එකෙන්. ඒක ඒ විදියට කරේ නැත්තම් CASE දානවලු.

    ඉතින් ඔය වගේ දේවල් වලට පඩියත් මදි වෙනවලු.

    මම ඔකේ වැඩ කරපු එකෙක් ට දැන් කථා කරලා ඇහුවා. ගත් කටටම කිවුවා අපෝ යන්න එපා අවුරුදු කීයක් වැඩ කරත් service letter එක දෙන්නේ වාක්‍ය 2කේ එකක් ලු. මේ යා මෙදා ඉදන් මේ දක්වා මේ company එකේ වැඩ කරා කියල විතරලු.

    හදිසියේ වත් රට යන්න දාන්න උනොත් කිසිම SKILL Assesement ආයතනයක් පිලි ගන්නේ නැහැ ලු Service Letter එකක් විදියට.

    ඕකට කියන්නේ හරි පුදුම ඉස්කෝලේ කියලලු. ට්‍රිප් එකක් ගියත් පෝලිම් ගැහිලා HR එකේ උන් කියන විදියට ලු ඉන්න ඕන.

    හෙන ගුප්ත කිසිම FUN එකක් නැති ඔක්කොම ඉස්කෝලේ වගේ බයවෙලා ඉන්න තැනක් ලු. IT sector එකේ Training center එක වගේ හැම එකාම ඇවිත් මාසෙන් දෙකෙන් හැලෙනවලු.

    පොර කියනවා ඕනේ නම් ගිහින් FB බලන්නලු. හැම දාම ඉන්නේ අලුත් මුණු ලු
    ------ Post added on Feb 12, 2022 at 6:01 PM
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    meke miyuru4 anathaya okay hitiya..ugen ahala balapan
    @miyuru4u help please

    වැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි.

    ඒ උනාට ඔකේ සතියට දවසක් අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා. සරෝන්ග් Day / X'mas Day, වෙබ් Day, අර day , මේ day කියලා. ඒ දවසට ඇද ගෙන එන්න ඕන Dress code එකක් දෙනවලු HR එකෙන්. ඒක ඒ විදියට කරේ නැත්තම් CASE දානවලු.

    ඉතින් ඔය වගේ දේවල් වලට පඩියත් මදි වෙනවලු.

    මම ඔකේ වැඩ කරපු එකෙක් ට දැන් කථා කරලා ඇහුවා. ගත් කටටම කිවුවා අපෝ යන්න එපා අවුරුදු කීයක් වැඩ කරත් service letter එක දෙන්නේ වාක්‍ය 2කේ එකක් ලු. මේ යා මෙදා ඉදන් මේ දක්වා මේ company එකේ වැඩ කරා කියල විතරලු.

    හදිසියේ වත් රට යන්න දාන්න උනොත් කිසිම SKILL Assesement ආයතනයක් පිලි ගන්නේ නැහැ ලු Service Letter එකක් විදියට.

    ඕකට කියන්නේ හරි පුදුම ඉස්කෝලේ කියලලු. ට්‍රිප් එකක් ගියත් පෝලිම් ගැහිලා HR එකේ උන් කියන විදියට ලු ඉන්න ඕන.

    හෙන ගුප්ත කිසිම FUN එකක් නැති ඔක්කොම ඉස්කෝලේ වගේ බයවෙලා ඉන්න තැනක් ලු. IT sector එකේ Training center එක වගේ හැම එකාම ඇවිත් මාසෙන් දෙකෙන් හැලෙනවලු.

    පොර කියනවා ඕනේ නම් ගිහින් FB බලන්නලු. හැම දාම ඉන්නේ අලුත් මුණු ලු
    ------ Post added on Feb 12, 2022 at 6:01 PM
    අපොයි, එච්චරම අවුල් කියල දන්නෙ නැ බන්. අලුතින් යන්න එපා කියන්න හිතෙනව අරුට
    ------ Post added on Feb 12, 2022 at 9:19 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,848
    9,577
    113
    pissu da bn okata yanne. ubata hamba karna padiya oke inna hukanna pudanna wenne. suprise party ara party me party kiyala collection dnawa. posh line ponna thnak. balau ballek wath yanne na okata masa 3 ta vadiya. service letter eka patta pajathai. oke service letter eke kisima deyak mention karnne na. menna mu wada kala kiyala date range dala denne onawata epawa vage.
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    වැඩ කරන්න හොද COMPANY එකක්.
    ඔය DAY නම් හැම තැනම තියෙනවනේ. දන්න විදිහට අවුරුදු 2ක් විතර ඉදන් work from home
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Wesawo 😑 interview ekata kalin form ekak fill karanna dunna , previous emp, salary & inc. some personal things also 😐 then unge over professional posh behavior eka disgusting matanm 🤮