මෙ කොම්පැනි එක ගැන මොකද හිතන්නෙ?
පඩි එහෙම? වැඩ? වර්ක් ලයිෆ් බැලන්ස්
නෑදෑ වෙන එකෙක් ජොබ් එකක්ට ඇප්ලයි කරා කිව්ව
පඩි එහෙම? වැඩ? වර්ක් ලයිෆ් බැලන්ස්
නෑදෑ වෙන එකෙක් ජොබ් එකක්ට ඇප්ලයි කරා කිව්ව
ado sirawata??ඕකට යන එකෙක් වත් මාස 6 ක් වත් ඉන්නේ නැහැ නේ බං.
උඩ ලෙවෙල් එකේ පට්ට චාටර් පොරවල් ටිකක් ඉන්නේ කියල අහල තියෙනවා.
බොරු සෝබන ෂෝ ඔෆ් තැනක් කියල තමා ප්‍රසිද්ධ.
උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.
උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.
වැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි.meka terune nehe bn
@miyuru4u help pleasemeke miyuru4 anathaya okay hitiya..ugen ahala balapan
අපොයි, එච්චරම අවුල් කියල දන්නෙ නැ බන්. අලුතින් යන්න එපා කියන්න හිතෙනව අරුටවැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි.
ඒ උනාට ඔකේ සතියට දවසක් අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා. සරෝන්ග් Day / X'mas Day, වෙබ් Day, අර day , මේ day කියලා. ඒ දවසට ඇද ගෙන එන්න ඕන Dress code එකක් දෙනවලු HR එකෙන්. ඒක ඒ විදියට කරේ නැත්තම් CASE දානවලු.
ඉතින් ඔය වගේ දේවල් වලට පඩියත් මදි වෙනවලු.
මම ඔකේ වැඩ කරපු එකෙක් ට දැන් කථා කරලා ඇහුවා. ගත් කටටම කිවුවා අපෝ යන්න එපා අවුරුදු කීයක් වැඩ කරත් service letter එක දෙන්නේ වාක්‍ය 2කේ එකක් ලු. මේ යා මෙදා ඉදන් මේ දක්වා මේ company එකේ වැඩ කරා කියල විතරලු.
හදිසියේ වත් රට යන්න දාන්න උනොත් කිසිම SKILL Assesement ආයතනයක් පිලි ගන්නේ නැහැ ලු Service Letter එකක් විදියට.
ඕකට කියන්නේ හරි පුදුම ඉස්කෝලේ කියලලු. ට්‍රිප් එකක් ගියත් පෝලිම් ගැහිලා HR එකේ උන් කියන විදියට ලු ඉන්න ඕන.
හෙන ගුප්ත කිසිම FUN එකක් නැති ඔක්කොම ඉස්කෝලේ වගේ බයවෙලා ඉන්න තැනක් ලු. IT sector එකේ Training center එක වගේ හැම එකාම ඇවිත් මාසෙන් දෙකෙන් හැලෙනවලු.
පොර කියනවා ඕනේ නම් ගිහින් FB බලන්නලු. හැම දාම ඉන්නේ අලුත් මුණු ලු
------ Post added on Feb 12, 2022 at 6:01 PM