යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලට පුලුවන් ගේ මුලවලට වෙලා ඕව දදා ඉන්ඩ තමයි, කරන්ඩ ජොබ් එකක් නැති පිනට කකා ඉන්න උබලට අනේ මන්ද ඉතින්....

    ai ban ubage job eka methane dala expose wenne uba
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 2න් ලෝක වියාපත් වසගතයක් තිබ්බ අමතක උනාද, අර උබල බේත් විදගන්ඩ බෑ බෑ බෑ චින බේත හොද නැ නැ නැ ගගා උන්නෙ පොන්නයො වගේ, පස්සෙ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ගිහින් ඒකම විදගත්තෙ අමතක වෙන්ඩ බෑනෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කිසිම අමතක විල්ලක් නෑ. මම මේ බැලුවේ ඒවා ඉස්සරහට දාලා අර උඹලා කලින් කරනවා කිව්වා ටික හිමීට අමතක කරනවද කියලා. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කිවේ තනියෙන් කරා කියලා ට්පර් වෙන්න එපා 😂😂😂😂

    චීත්ත කෑලි දෙක තුනක් එක්ක ෆොන්සේකා යුද්දේ රටේ කොල්ලො කෙල්ලො එක්ක ඇද්දා . චීත්ත ටික මහින්ද ගාව අනික් අය විශ්‍රාම ගියා සමහරු මරන්න හිර කරන්න කලින් රට ගියා ගේමට හිටපු ෆොන්සේකා හිරේ දැම්මා පච කියලා. ආරක්ශක ලේකම් බයගුල්ලෙක් කොට්න්ට බයේ රට පන්න අයියා ජනාධිපති උනාම ලංකාවට ආව. දැන් එයා හිට්ලර් වෙන්න කල්පනාව හිට්ලර්ට උනදේ කියවල නෑ එකයි 😂😂
    ඔය ඔක්කොම බයිල අහල උත්තර දිලම ඇතිවෙලා, ෆොන්සේකට බෝම්බ වැදුනාම ඌව මැරෙනකන් බලන් උන්න උබලනෙ මේ, හමුදාවට හිකිල කොටි දිනනකන් බලන් උන්න උබලනෙ මේ කියවන්නෙ, තොපේ පොන්නකම් රටම දන්නව , තොපි වගේ පොන්නයො එක්ක ෆොන්සේක ලගින්නෙ කොහොමද කියන එකයි අපිට ගැටලුව

    උබලව මර්ධනය කරලා තියෙන්නේ තාම උසාවි නියෝග ඉස්සරට ඕක මදි හමුදාව දාල වෙඩි තියන්නම වෙනවා . පෙරහැර එනවා එරෝසන් පරිස්සමෙන්
    බලෙන් වෙඩි තියාගන්ඩ ආසාවෙන් දගලනව කියලනම් පේනව, උබලගෙ මිනිමරු ආසාවල් හොදට පේනව ලේ පිපාසාවෙන් දගලනව නේද, ඔහොම තමයි අමුනුස්සයො, විපක්ශෙ ඉන්නෙ ලේ පිපාසිතයො..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ඔක්කොම බයිල අහල උත්තර දිලම ඇතිවෙලා
    අපෝ බන්. උඹෙත් එකම බයිලා එකමනේ තියෙන්නේ. අපිටත් ඒවා අහලා එපා වෙලා දැන් තියෙන්නේ. එකම දේ කියව කියව වටේ යනවා. වෙලාවකට බයිට් එකට හොඳයි වෙලාවකට පට්ට බෝරින්. 😴😴😴😴😴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,763
    113
    සේදවත්ත
    ඔය ඔක්කොම බයිල අහල උත්තර දිලම ඇතිවෙලා, ෆොන්සේකට බෝම්බ වැදුනාම ඌව මැරෙනකන් බලන් උන්න උබලනෙ මේ, හමුදාවට හිකිල කොටි දිනනකන් බලන් උන්න උබලනෙ මේ කියවන්නෙ, තොපේ පොන්නකම් රටම දන්නව , තොපි වගේ පොන්නයො එක්ක ෆොන්සේක ලගින්නෙ කොහොමද කියන එකයි අපිට ගැටලුව

    බලෙන් වෙඩි තියාගන්ඩ ආසාවෙන් දගලනව කියලනම් පේනව, උබලගෙ මිනිමරු ආසාවල් හොදට පේනව ලේ පිපාසාවෙන් දගලනව නේද, ඔහොම තමයි අමුනුස්සයො, විපක්ශෙ ඉන්නෙ ලේ පිපාසිතයො..
    බෝම්බ වැදුනම රටේ හමුදාපතිට බෙහෙත් නොකර යාග පවත්වන්නද ගුප්පියෝ. කොටින්ම ප්‍රභාකරනගේ ගෑනිට ලමයින්ට ආන්ඩුවෙන් සැලකුව, විජේවීරගේ ගෑනිට ලමයින්ට සැලකුවා. ෆොන්සේකට පුලුවන් නේ මහින්ද එක්ක ඉන්න දැන් කෝ නෑනේ ඇයි ඒ? උබලගේ හොදම හමුදාපති ඔය කේක් කැපුව එකට .

    විපක්ශය නුතන ඉතිහාසේ 1995 පස්සේ මිනිස්සුට වෙඩි තිබ්බෙ නෑ. තොපේ රාජපක්ෂල වෙඩි තිබ්බ , ඇට කැඩුව, ගිනි තිබ්බා, ගස් බැන්දා, පොලිසියට කනට ගැහුවා, රේප් කරා ගෑනු . ඔන්න උබලයේ වැඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෝම්බ වැදුනම රටේ හමුදාපතිට බෙහෙත් නොකර යාග පවත්වන්නද ගුප්පියෝ. කොටින්ම ප්‍රභාකරනගේ ගෑනිට ලමයින්ට ආන්ඩුවෙන් සැලකුව, විජේවීරගේ ගෑනිට ලමයින්ට සැලකුවා. ෆොන්සේකට පුලුවන් නේ මහින්ද එක්ක ඉන්න දැන් කෝ නෑනේ ඇයි ඒ? උබලගේ හොදම හමුදාපති ඔය කේක් කැපුව එකට .

    විපක්ශය නුතන ඉතිහාසේ 1995 පස්සේ මිනිස්සුට වෙඩි තිබ්බෙ නෑ. තොපේ රාජපක්ෂල වෙඩි තිබ්බ , ඇට කැඩුව, ගිනි තිබ්බා, ගස් බැන්දා, පොලිසියට කනට ගැහුවා, රේප් කරා ගෑනු . ඔන්න උබලයේ වැඩ
    බයි ලොජික් අනූව රාජපස්සලාට පුක දීගෙන ඉන්න ඕනේ. දීගෙන ඉන්නකල් ඌ දේශප්‍රේමියා, වැඩ්ඩා. පුක දෙන්නේ නැත්තන් ඌ කොටියා, ගුප්පියා, පොන්නයා, කරපු දෙයක් නෑ ඕවා තමයි. බයිසන්ලාගේ මොළේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම. ජරාපස්සලාට එහෙයි කියාගෙන ඉන්න ඕනේ. සිම්පල්

    මොන රටේද? යුද්ධ කරන්න ඉන්න හමුදාව කුබුරට බැස්සුවෙ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    යහපාලානේ කාලේ ඕක කරානං අම්මේ මුන්ගේ රණවිරු ගාය බලන්න තිබුණා හැමිනෙන හැමිනිල්ලට. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 13, 2022 at 11:31 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    Ok9u1qL.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මොන රටේද? යුද්ධ කරන්න ඉන්න හමුදාව කුබුරට බැස්සුවෙ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඇයි මතක නැද්ද හමුදාව දම්මලා ගිනි අවුවේ වැලි කොට්ටා ඇද්දුවා එහේම උන්නේ මේ රනවිරු ගාය හැදිලා තිය්යෙන්නේ. :lol: :lol: එතකොට ඔය @erozan පොන්නයා ඇදයටද දන්නේ නෑ හිටියේ​

    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝම්බ වැදුනම රටේ හමුදාපතිට බෙහෙත් නොකර යාග පවත්වන්නද ගුප්පියෝ. කොටින්ම ප්‍රභාකරනගේ ගෑනිට ලමයින්ට ආන්ඩුවෙන් සැලකුව, විජේවීරගේ ගෑනිට ලමයින්ට සැලකුවා. ෆොන්සේකට පුලුවන් නේ මහින්ද එක්ක ඉන්න දැන් කෝ නෑනේ ඇයි ඒ? උබලගේ හොදම හමුදාපති ඔය කේක් කැපුව එකට .

    උබලවගේ පොන්සි සතුටු කරන්ඩ කරපු පාවාදීම බලට දඩුවම් දෙන්ඩ වෙනව ඒවට කරන්ඩ දෙයක් නැ..

    විපක්ශය නුතන ඉතිහාසේ 1995 පස්සේ මිනිස්සුට වෙඩි තිබ්බෙ නෑ. තොපේ රාජපක්ෂල වෙඩි තිබ්බ , ඇට කැඩුව, ගිනි තිබ්බා, ගස් බැන්දා, පොලිසියට කනට ගැහුවා, රේප් කරා ගෑනු . ඔන්න උබලයේ වැඩ
    5ක් ගත්තෙ ඕව හොයන්ඩ නෙමේද??හොයා ගන්ඩ බැරි උනාද???තව 5ක් ඉල්ලන්නෙත් ඔව හොයාගන්ඩද පොන්සි????🤣🤣🤣🤣🤣🤣🤣

    බොහොම හොදයි
    ------ Post added on Feb 13, 2022 at 11:41 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    උබලවගේ පොන්සි සතුටු කරන්ඩ කරපු පාවාදීම බලට දඩුවම් දෙන්ඩ වෙනව ඒවට කරන්ඩ දෙයක් නැ..
    මොකද්ද මේකේ තියන පාවා දීම ?? දැන් මූ කියන එක ඇත්තක් කියලද උබ කියන්නේ ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    අපිට හමුදාවෙනුත් එපා සහනාධාර පොහොරත් එපා....කඩෙන් කීයට හරි ගන්න NPK ගෙනත් දීපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද්ද මේකේ තියන පාවා දීම ?? දැන් මූ කියන එක ඇත්තක් කියලද උබ කියන්නේ ?
    මට නම් ඇත්ත උනත් නැතත් අදාල නැනෙ, ඒත් අගිල්ලෙන් අනිනකන් බලන් උන්න ජාත්යන්තරේට ඕක මරු බයිට් එකක් වෙනවනෙ දඩුවම් නොදි උන්න නම්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    මුන්ගේ කයිය විතරයි අර අපුරුවට කරගේන ගිය කඩ ටිකත් වැහුවා. දැන් අබේපුස්සේ තිබ්බ සින්හ කැෆේ එක වැහුවා. ආබාදිත රනවිරුවෝ ඉන්න ගෙවල් වලින් කෑම හදලා දාලා හැමෝම කියක් හරි හොයාගත්ත තැනක්. තව රත්මලානේ තිබ්බා නේද එකත් ඉවර ඇති. කරවල පොන්නයෝ ආවගමන් රටම ඉවරයි.​

    මුන්ට ඔනේ හමුදාව කරවල කරන්න , වහල් බයියෝ කරවල කරන්න, එකනම් කමක් නෑ. හොද පැත්තකින් ජොබ් එකක් කරනවානම් එකට කෙලිනවා. ඔක්කොම අවුවේ තියලා කරවල කරන්න. හමුදාවටනම් මුන් ගැන කිසිම ගායක් නෑ දැන්නම්.​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    මට නම් ඇත්ත උනත් නැතත් අදාල නැනෙ, ඒත් අගිල්ලෙන් අනිනකන් බලන් උන්න ජාත්යන්තරේට ඕක මරු බයිට් එකක් වෙනවනෙ දඩුවම් නොදි උන්න නම්..
    ඉතින් පාවාදීමක් නෙවෙයි නේ යකෝ. බොරුවක් නේ.
    කොහොමත් ඔය ෆොන්සේකා කියපු එක නෙවෙයි නේ අවුල.. කොහොමද video එලියට ගියේ ? කොහොමද ඒ වගේ වෙලාවක video කරන්නේ ??
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට නම් ඇත්ත උනත් නැතත් අදාල නැනෙ, ඒත් අගිල්ලෙන් අනිනකන් බලන් උන්න ජාත්යන්තරේට ඕක මරු බයිට් එකක් වෙනවනෙ දඩුවම් නොදි උන්න නම්..
    ඔව් ඕක මාකට් කරලා උඹලගේ නාකි මයිනා විදුළි පුටුවක් උඹලට මාකට් කරා මතකයි මතකයි වගේ. 🤭
     
    • Haha
    Reactions: kasun090354t