යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    පොන්නයා හමුදාව දම්මලා රේස් පදින්න වැලි කොට්ට අද් දද්දී අම්මගේ රේද්ද අස්සෙද දන්නේ නෑ හිටියේ. :lol: :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් පාවාදීමක් නෙවෙයි නේ යකෝ. බොරුවක් නේ.
    කොහොමත් ඔය ෆොන්සේකා කියපු එක නෙවෙයි නේ අවුල.. කොහොමද video එලියට ගියේ ? කොහොමද ඒ වගේ වෙලාවක video කරන්නේ ??
    විඩ්යෝ කොහෙවත් එලියට ගියෙ නැ, කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක..

    ෆොන්සේක ලණුකාල කීවෙ ඔය කතාව මිනිහ හිතුව විඩියෝ එකක් තියෙනව කියල, අන්තිමට ෆොන්සේකගෙ විඩියෝ එක විතරයි ඉතුරු උනේ..🤭🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    විඩ්යෝ කොහෙවත් එලියට ගියෙ නැ, කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක..
    කවුද රමේෂ් අල්ලගත්ත video එක එලියට දැම්මේ ??
    අර උන්ගේ present කරපු කෙල්ල අල්ලගත්ත video කරේ කවුද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද රමේෂ් අල්ලගත්ත video එක එලියට දැම්මේ ??
    අර උන්ගේ present කරපු කෙල්ල අල්ලගත්ත video කරේ කවුද ??
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක..
    මට ඕවා මෙතන promote කරන්න ඕන නෑ මෙතැන. උබ ඔය මම කියපු ටික google කරල බලපං.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත

    උබලවගේ පොන්සි සතුටු කරන්ඩ කරපු පාවාදීම බලට දඩුවම් දෙන්ඩ වෙනව ඒවට කරන්ඩ දෙයක් නැ..

    5ක් ගත්තෙ ඕව හොයන්ඩ නෙමේද??හොයා ගන්ඩ බැරි උනාද???තව 5ක් ඉල්ලන්නෙත් ඔව හොයාගන්ඩද පොන්සි????🤣🤣🤣🤣🤣🤣🤣

    බොහොම හොදයි
    ------ Post added on Feb 13, 2022 at 11:41 AM

    හරිනේ වාචාල කටක්නේ තියෙන්නේ ගෝඨාබයට පේන් නැද්ද මීටින් වල පුකට පෙට්‍රල් ගහාල වගේ කියන ඒවා . කිය්න එකක්වත් කරේ නෑනේ 😂 . ෆොන්සේකා හරි අනිවාර්යයෙන් ඔය කනල් ගෝඨාබය සුදු කොඩි උස්සන් ආපු අයටත් තියන්න කියන්න ඇති ඒක ජාත්යන්තර යුධ නිතියට විරුද්ධ දෙයක්. වැඩිය ඕනේ නෑ නිරායුධ වතුර ඉල්ලපු වෙලාවේ හමුදාව දාල වෙඩි තිබ්බ හැටි අපිට මතකයි . නන්දසේන කියන්නේ කටින් බතල හිටවන පිස්සෙක් කියලා රටම දන්නවා දැන්

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද රමේෂ් අල්ලගත්ත video එක එලියට දැම්මේ ??
    අර උන්ගේ present කරපු කෙල්ල අල්ලගත්ත video කරේ කවුද ??
    සමන් කුමාර රාමවික්‍රම කියලා එකෙක් මතකයි
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඕවා මෙතන promote කරන්න ඕන නෑ මෙතැන. උබ ඔය මම කියපු ටික google කරල බලපං.
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක,පැනල නොයා දාපන් හොදේ,🤣🤣🤣🤣
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගෙවිලියන්ට කියන්න
    ගොයම් නෙලනකොට
    නැමෙන්න නම් එපා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක,පැනල නොයා දාපන් හොදේ,🤣🤣🤣🤣
    google කරපං ltte ramesh කියලා, තව isaipriya කියලා ගහල බලපං තියන videos. ඕවා තමයි අවුල් ගිහින් තියෙන්නේ. එහෙම නැතුව ඔය ෆොන්සේකා රැස්වීමක කරපු කතාව නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිනේ වාචාල කටක්නේ තියෙන්නේ ගෝඨාබයට පේන් නැද්ද මීටින් වල පුකට පෙට්‍රල් ගහාල වගේ කියන ඒවා . කිය්න එකක්වත් කරේ නෑනේ 😂 . ෆොන්සේකා හරි අනිවාර්යයෙන් ඔය කනල් ගෝඨාබය සුදු කොඩි උස්සන් ආපු අයටත් තියන්න කියන්න ඇති ඒක ජාත්යන්තර යුධ නිතියට විරුද්ධ දෙයක්. වැඩිය ඕනේ නෑ නිරායුධ වතුර ඉල්ලපු වෙලාවේ හමුදාව දාල වෙඩි තිබ්බ හැටි අපිට මතකයි . නන්දසේන කියන්නේ කටින් බතල හිටවන පිස්සෙක් කියලා රටම දන්නවා දැන්

    ගෝඨාභය සර් තමයි ඔහොම බැලුවාම යුද්දෙ මෙහෙයවල තියෙන්නෙ, චෝදනා එල්ල වෙන්ඩ බැනෙ යුද්දෙ මෙහෙයුවෙ නැත්තන්..🤣🤣🤣🤣🤣🤣උබලගෙ ෆොන්සේක මොකුත් කොරල නැ කියන එකමනෙ උබ ඔය පිලිගන්නෙ පොන්සි..🤭🤭

    ඔය රතුපස්වල සිද්දියට සම්බන්ධ සියලුම දෙනාව නිදොස්කොට නිදහස්කරා උබලගෙ ආණ්ඩු කාලෙම..🤣🤣🤣🤣🤣

    google කරපං ltte ramesh කියලා, තව isaipriya කියලා ගහල බලපං තියන videos. ඕවා තමයි අවුල් ගිහින් තියෙන්නේ. එහෙම නැතුව ඔය ෆොන්සේකා රැස්වීමක කරපු කතාව නෙවෙයි.
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක,පැනල නොයා දාපන් හොදේ,🤣🤣🤣🤣
    ------ Post added on Feb 13, 2022 at 12:04 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක,පැනල නොයා දාපන් හොදේ,🤣🤣🤣🤣
    google කරාද ?? google කරල බලපං images වල links වලින් videoවලට ගිහින්. එච්චර දෙයක්වත් තනියම කරගන්න බැරි එකෙක්ට කියලා වැඩක් නෑ . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    google කරාද ?? google කරල බලපං images වල links වලින් videoවලට ගිහින්. එච්චර දෙයක්වත් තනියම කරගන්න බැරි එකෙක්ට කියලා වැඩක් නෑ . :rofl:
    හරි හරි එහෙම විඩියෝ එකක් නැ කියල අපි පිලිගන්නම්කො ඉවරනෙ , ඔච්චර ඇබරෙන්ඩ ඕනද පොන්නයො විඩියෝ තියෙනවනම්..🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    හරි හරි එහෙම විඩියෝ එකක් නැ කියල අපි පිලිගන්නම්කො ඉවරනෙ , ඔච්චර ඇබරෙන්ඩ ඕනද පොන්නයො විඩියෝ තියෙනවනම්..🤣🤣🤣🤣🤣
    මට ඒ video මේකේ promote කරන්න ඕන නෑ සොන්නයෝ. තෝ අහපු නිසා කිව්වේ අවුල් උන දේවල් මොනවද කියලා දන්නේ නැත්නම් හොයලා බලන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    ගෝඨාභය සර් තමයි ඔහොම බැලුවාම යුද්දෙ මෙහෙයවල තියෙන්නෙ, චෝදනා එල්ල වෙන්ඩ බැනෙ යුද්දෙ මෙහෙයුවෙ නැත්තන්..🤣🤣🤣🤣🤣🤣උබලගෙ ෆොන්සේක මොකුත් කොරල නැ කියන එකමනෙ උබ ඔය පිලිගන්නෙ පොන්සි..🤭🤭

    ඔය රතුපස්වල සිද්දියට සම්බන්ධ සියලුම දෙනාව නිදොස්කොට නිදහස්කරා උබලගෙ ආණ්ඩු කාලෙම..🤣🤣🤣🤣🤣

    කොහෙද විඩියෝ එකක් තියෙන්නෙ???? පුලුවන් නම් දාපන් බලන්ඩ විඩියෝ එක,පැනල නොයා දාපන් හොදේ,🤣🤣🤣🤣
    ------ Post added on Feb 13, 2022 at 12:04 PM
    ඝෝඨාබය කොහෙද යුද්දයක් මෙහෙයුවේ . පතොරොම් කෑම බීම ගෙනාපු එක තමා කරේ . ඒම එලි නොබැහැපු කෙනා කොලඹ ඉදන් රෙජිමයේ උවමනාවට සරන්ඩර් වෙන උන්ටත් වෙඩි තියන්න කිව්වා ඕවට කේස් තාම ජිනිවා වල යනව මේ පාර සමුලුවෙත් දොඹෙන් යන්න දෙන්න ඉන්නේ ජිනිවා වල . එකෙක් නෑ එකට යවලා මේවා නිරාකරණය කරගන හැමදාම දෙමල ඩයස්පෝරා එකත් එක්ක රූම් එක්ක බැනගෙන එනවා ඒක අපිට ලීක් කරලා අමුතු ෆන් එකක් ගන්නවා කොටි නැගිටිනව කියලා . එකෙක් ගිහින් බෙල්ල කපනව පෙන්නනවා ලොකල් සිගිති ආතල් ලෝකේ ඉස්සර කරලා කිච වෙනවා.

    රතු පස්වල එක නීතියෙන් නිදහස් කරාට උන දේ රටම දැක්කා එච්චරයි . මේ රටේ නීතිය ක්‍රියාත්මක උනේ s.b දිසානාකටයි රංජන්ට . අනික් උන් මිනි මරල මරණ දන්ඩනය හිමි වෙලා ගෙදර එව්වා අපේ සර් . අනේ උබලගේ නිතිය එයාල යාලුවො. රංජවත් එලියට අරන් රට යවනව ලගදිම

    මේ තමා විඩියෝ ඔය චට පට ගාන්නේ අහස් කූරු 😂😂😂

    චොදනා එන්නෙ යුද්දෙ මෙහෙයවපු අයට, රාජපක්ශලට නම් චෝදනා එන්නෙ ඔක්කොම එයාල තමයි යුද්දෙ මෙහෙයවල තියෙන්නෙ.. පිලිගනින් උබට තර්කයක් නැ..🤭🤭

    අර උබලගෙ පොන්නය කරා වගේ සමානුග්‍රහයෙන් රටට එරෙහි උනානම් ජිනිවා ගොඩ නේද පොන්නයො, උබලගෙ ඉන්න තරමක් ඉන්න පාවාදෙන පොන්නයො

    උබලගෙ කාලෙනෙ රතුපස්වල නඩුවෙන් සියලුම දෙනාව නිදොස්කොට නිදහස් කරේ ඒකට අපි අහවල් දේ කොරන්ඩද පොන්නයො...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    චොදනා එන්න රටට ගුප්පියෝ . දැන් ණය ගත්තම ගේවන්නේ රාජපක්ෂලාද නෑනේ තොපි . ඒවගේ සේනාධිනායක ලේකම් කියලා කරපු පඩ වැඩ වල පව් ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුට පහල නිලධාරින්ට කෝමත් රජපක්ශ බෙල්ල කපන්නේ පොඩි නිලධාරින්ගේ මිසක් උන්ගේ බෙල්ල කපාගන් නෑ.

    දැන් තොපි ජිනිවා කීපාරක් ගියාද පච කියලා කියලා උන්ට උන් දැන් දොඹෙන් අරිනවා ඉන්දියාවට පච කියලා උන් අරිනවා උබලට

    නඩුවලින් නිදහස් කරන එක සාමාන්‍ය දෙයක් නේ . කෝ මහබැංකුව එකට නඩු ? කෝ පාස්කු ප්‍රහාරයට නඩු , කෝ සිනි , සුදුලුනු එවට නඩු, මිග් ගනුදෙනු, ගවස් කෝප් , හෙලෝ කෝප්, මල්වානේ ඉඩම් , කෞතුකාගාර කෝ මේ නඩු 😂😂😭නිදොස් කොට නිදහස් ගුප්පියෝ එයාල යාලුවෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නඩුවලින් නිදහස් කරන එක සාමාන්‍ය දෙයක් නේ . කෝ මහබැංකුව එකට නඩු ? කෝ පාස්කු ප්‍රහාරයට නඩු , කෝ සිනි , සුදුලුනු එවට නඩු, මිග් ගනුදෙනු, ගවස් කෝප් , හෙලෝ කෝප්, මල්වානේ ඉඩම් , කෞතුකාගාර කෝ මේ නඩු 😂😂😭නිදොස් කොට නිදහස් ගුප්පියෝ එයාල යාලුවෝ
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් ඉතිරි අවුරුදු 3 ඔය ඔක්කොම විසදනවලු. මේ දවස් වල මේ කොරෝනා කේස් නිසා සර්ට ගොඩක් වැඩලු 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චොදනා එන්න රටට ගුප්පියෝ . දැන් ණය ගත්තම ගේවන්නේ රාජපක්ෂලාද නෑනේ තොපි . ඒවගේ සේනාධිනායක ලේකම් කියලා කරපු පඩ වැඩ වල පව් ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුට පහල නිලධාරින්ට කෝමත් රජපක්ශ බෙල්ල කපන්නේ පොඩි නිලධාරින්ගේ මිසක් උන්ගේ බෙල්ල කපාගන් නෑ.
    චෝදනා නැති රටක් තියෙනවද පොන්නයො මේ ලෝකෙ????නිළධාරිනුත් ඔය ඔන්නෙ අපුරුවට උබලට තමයි පුකේ අමාරුව තියෙන්නෙ,🤣🤣🤣🤣🤣

    දැන් තොපි ජිනිවා කීපාරක් ගියාද පච කියලා කියලා උන්ට උන් දැන් දොඹෙන් අරිනවා ඉන්දියාවට පච කියලා උන් අරිනවා උබලට
    ඒකට අපි , ඒකට රට අදාල වෙන්නෙ නැද්ද පොන්නයො????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    නඩුවලින් නිදහස් කරන එක සාමාන්‍ය දෙයක් නේ . කෝ මහබැංකුව එකට නඩු ? කෝ පාස්කු ප්‍රහාරයට නඩු , කෝ සිනි , සුදුලුනු එවට නඩු, මිග් ගනුදෙනු, ගවස් කෝප් , හෙලෝ කෝප්, මල්වානේ ඉඩම් , කෞතුකාගාර කෝ මේ නඩු 😂😂😭නිදොස් කොට නිදහස් ගුප්පියෝ එයාල යාලුවෝ
    නිදහස් නම් උබට කියවන්ඩ දෙයක් නැනෙ පොන්නයො, වැඩක් බලාගනින් පොන්ස්..🤭🤭🤭