Vlog kerana suddo ayeth wehi wehala neda?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    Lankwe ewun suddek dakka gaman naginawa
    Mun ara podi kada walin 5$ shape
    Iganno set ekak inne

    hugak lankawe ewunta mathaka naha domestic brown tourists la nisa corona kale udaw karapu
     
    • Like
    Reactions: dayt0na

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හැම එකටම proud to be a sri lankan කියලා දානවා සමහර චැනල් ලංකාවට එද්දී සබි 700යි ඌ යනකොට යක්ක පැටවු ඒක 10000+ සබ් කරලා 😁
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    හැම එකටම proud to be a sri lankan කියලා දානවා සමහර චැනල් ලංකාවට එද්දී සබි 700යි ඌ යනකොට යක්ක පැටවු ඒක 10000+ සබ් කරලා 😁
    Okata tamai enne itin 🤣

    me tike Romanian couple ekak lesatama natenewa….

    awlak na….unuth goda..lankawath goda 🤡
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තව සෙට් එකක් ඉන්නව⁣ා බං කමෙන්ට් වල අපේ හැත්ත සුද්දො වගේ කමෙන්ට් කරනවා හොඳට හොයාගන්න පුළුවන් බොරු කියලා 😁

    Okata tamai enne itin 🤣

    me tike Romanian couple ekak lesatama natenewa….

    awlak na….unuth goda..lankawath goda 🤡
    ඔය චැනල් එක ලංකාවට එද්දී සබ් 2000+ තිබ්බේ දැංනං 10000ට කිට්ටුයි 😁 අපේ උං වෙනම ආතල් එකක් ගන්නෙ බං සුද්දංට තමා ඉතිං අපේ අය හෙනටම සපෝට්
    ------ Post added on Feb 14, 2022 at 10:46 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තව කෙට් එකක් ඉන්නව⁣ා බං කමෙන්ට් වල අපේ හැත්ත සුද්දො වගේ කමෙන්ට් කරනවා හොඳට හොයාගන්න පුළුවන් බොරු කියලා 😁
    mamath oka karanawaa ithing lol :love2: :love2: :love2: paw api
    godak restaurant are mehe service dena wun oka karanawaa
    (mata nam owaa naha)
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mamath oka karanawaa ithing lol :love2: :love2: :love2: paw api
    godak restaurant are mehe service dena wun oka karanawaa
    (mata nam owaa naha)
    අඩෝ සිරාවට 😁 අවුලකුත් නෑ ඉතිං කාටද ආඩම්බර අපිටමනේ ඉතිං 😁 පට්ට ලයින් බං දෙන්නේ උං ඈස් අ ඇමරිකන් අයිම් වෙරි ප්රවුඩ් ගාගෙන ටෝක් දෙද්දි යක්ක පැටවු කමෙන්ට් එකට ලයික් 5000ක් විතර දෙනවා 😁 තව proud to be a sri lankan කමෙන්ට් කෝටියයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අඩෝ සිරාවට 😁 අවුලකුත් නෑ ඉතිං කාටද ආඩම්බර අපිටමනේ ඉතිං 😁 පට්ට ලයින් බං දෙන්නේ උං ඈස් අ ඇමරිකන් අයිම් වෙරි ප්රවුඩ් ගාගෙන ටෝක් දෙද්දි යක්ක පැටවු කමෙන්ට් එකට ලයික් 5000ක් විතර දෙනවා 😁 තව proud to be a sri lankan කමෙන්ට් කෝටියයි
    🤡🙈
     
    • Haha
    Reactions: Amare machan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,752
    17,691
    113
    Mala karadare..balela iwerekuth na :confused:

    feed eke eka digeta suggest wenewa anathayo tika..
    Balapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.
     
    • Like
    Reactions: dayt0na

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,573
    113
    Balapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.
    Meka nam atta....
    Cheennu bus pitin bahinwa hema ratakama patta salli karayo...

    Paris wala ehema cheena unta hadapu seperate counters thiyenwa.... Echcharata wiyadam karanwa un

    Hebai atha paya diga arala wiyadam karana suddoth sadda nAthuwa awith yanwa....

    Ara easter attack eken lamai nethi una ASOS eke Danish billionaire wage un...danneth naane awilla kiyala
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Balapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.
    ලංකාවට වැඩිපුර එන්නේ චීන්නු කියලා අහලා තියවවා හැබැයි උං vlog කරනවා දැකලා නෑ ලංකාව ගැන 🤔 නැතත් අපි සබ් කමෙන්ට් දෙන්නේ සුද්දන්ට විතරයි 😎
     
    • Like
    Reactions: dayt0na

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,153
    4,418
    113
    ලංකාවට වැඩිපුර එන්නේ චීන්නු කියලා අහලා තියවවා හැබැයි උං vlog කරනවා දැකලා නෑ ලංකාව ගැන 🤔 නැතත් අපි සබ් කමෙන්ට් දෙන්නේ සුද්දන්ට විතරයි 😎
    උන් බන් උන්ගේ රට ගැන vlog කරන්න කැමති නැතුව ඇති
     
    • Haha
    Reactions: Amare machan