Mala karadare..balela iwerekuth na 
feed eke eka digeta suggest wenewa anathayo tika..

feed eke eka digeta suggest wenewa anathayo tika..

Okata tamai enne itinහැම එකටම proud to be a sri lankan කියලා දානවා සමහර චැනල් ලංකාවට එද්දී සබි 700යි ඌ යනකොට යක්ක පැටවු ඒක 10000+ සබ් කරලා![]()
ඔය චැනල් එක ලංකාවට එද්දී සබ් 2000+ තිබ්බේ දැංනං 10000ට කිට්ටුයිOkata tamai enne itin
me tike Romanian couple ekak lesatama natenewa….
awlak na….unuth goda..lankawath goda![]()
mamath oka karanawaa ithing lolතව කෙට් එකක් ඉන්නවා බං කමෙන්ට් වල අපේ හැත්ත සුද්දො වගේ කමෙන්ට් කරනවා හොඳට හොයාගන්න පුළුවන් බොරු කියලා![]()
අඩෝ සිරාවටmamath oka karanawaa ithing lol![]()
![]()
paw api
godak restaurant are mehe service dena wun oka karanawaa
(mata nam owaa naha)
අඩෝ සිරාවටඅවුලකුත් නෑ ඉතිං කාටද ආඩම්බර අපිටමනේ ඉතිං
පට්ට ලයින් බං දෙන්නේ උං ඈස් අ ඇමරිකන් අයිම් වෙරි ප්රවුඩ් ගාගෙන ටෝක් දෙද්දි යක්ක පැටවු කමෙන්ට් එකට ලයික් 5000ක් විතර දෙනවා
තව proud to be a sri lankan කමෙන්ට් කෝටියයි
Balapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.Mala karadare..balela iwerekuth na
feed eke eka digeta suggest wenewa anathayo tika..
ලංකාවෙ උන් ඒ වීඩියෝ අස්සෙ හැමිනෙනවා තැන්කූ සෑර් කිය කිය
Meka nam atta....Balapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.
ලංකාවට වැඩිපුර එන්නේ චීන්නු කියලා අහලා තියවවා හැබැයි උං vlog කරනවා දැකලා නෑ ලංකාව ගැනBalapan ekata cheena tourist la, atha diga erala wiyadan karala saddayak natuwa apahu yanawa. Umbalage gandassara suddo yana thena scam kiya kiya rena eka karanne.
උන් බන් උන්ගේ රට ගැන vlog කරන්න කැමති නැතුව ඇතිලංකාවට වැඩිපුර එන්නේ චීන්නු කියලා අහලා තියවවා හැබැයි උං vlog කරනවා දැකලා නෑ ලංකාව ගැනනැතත් අපි සබ් කමෙන්ට් දෙන්නේ සුද්දන්ට විතරයි
![]()