Wala Site blocked in Dialog ?

Adefer

Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    ISP DNS Reslover එකෙන් බ්ලොක් කරල තියෙන්නෙ Private (custom) DNS දාපන් ROutor එකෙන් Routor ekt යනවනම් දාන්න නැත්තම් පෝන් එකට .

    Step 1 - private dns කියල එකක් ඇති network setting වල search කරපන්

    step 2 - dns.google ඕක දාපන් එතනට private dns select කරල

    1644907008708.png

    1644907023200.png


    Ad block DNS - 94.140.14.14
    Or
    94.140.15.15

    Ip6 -
    2a10:50c0::ad1:ff or

    2a10:50c0::ad2:ff

    Host name . Without Ip -

    2.dnscrypt.default.ns1.adguard.com
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    Device එකේ හරි Router එකේ හරි DNS වෙනස් කරපං. Ads නැතුව වැඩ කරන DNS එකක් තියෙනවා. එකෙ Link එක මුලින් දාන්නම්. තව Google, Cloud Flare, Open DNS වල ලිංක් ටිකක් දාන්නම්. Configure කරගන්න තියෙන්නෙ

    1. https://adguard-dns.com/en/welcome.html
    2. https://developers.google.com/speed/public-dns
    3. https://use.opendns.com/#:~:text=Enter the OpenDNS addresses, 208.67,and Secondary DNS Server fields.
    4. https://1.1.1.1/ (Cloud Flare)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,367
    113
    ඇත්තටම මේවා ගැන මෙලොදෙයක් දන්නේ නැති නිසා අහන්නේ , මේ විදියට google dns දාන එකෙන් අපේ data වලට risk එකක් තියෙනවද ? ( ඒ කියන්නේ අපේ බැංකු details ඉඳන් සේරම දේවල් ගැන )

    අනික google dns කියලා දාන්න තියෙන්නේ මේ 8.8.8.8 and 8.8.4.4 දෙක නේද ?