Men's cricket වලට සාපේක්ශව women's cricket වල තත්ත්වෙ ගැන ඕගොල්ලොන්ට තියෙන අදහස මොකද්ද? කැමතිම women cricketers ලා ගැනත් විස්තර දාමු මෙතන.

කැමතිම ක්‍රිකටර්ස්ලා
Alyssa Healy (Australia) - Michell starc ගෙ wife
Ellyse Perry (Australia)
Meg Lanning (Australia)
Smriti Mandhana (India)
Tammy Beaumont (England)
Mady Villiers (England)
Sarah Taylor (England) - Retired


