😏🤔🏏🏏 Women's cricket බලනව ද කට්ටිය? 🏏🏏🤔😏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    29lanningperry1.ashx


    Men's cricket වලට සාපේක්ශව women's cricket වල තත්ත්වෙ ගැන ඕගොල්ලොන්ට තියෙන අදහස මොකද්ද? කැමතිම women cricketers ලා ගැනත් විස්තර දාමු මෙතන. :)


















    කැමතිම ක්‍රිකටර්ස්ලා

    Alyssa Healy (Australia) - Michell starc ගෙ wife :yes:​

    320125.square.png
    Mitchell-Starc-Alyssa-Healy.jpg

    thequint%2F2020-03%2F795fc1de-396f-419f-882f-a238fdbde21a%2F240293.jpg



    Ellyse Perry (Australia)​

    TELEMMGLPICT000204023270_trans_NvBQzQNjv4Bqvf93cyop1gpr4w56dB_PHA1vLvhkMtVb21dMmpQBfEs.jpeg
    1601185987_healy.jpg



    Meg Lanning (Australia)​

    image-asset.png
    Timed-to-perfection-Meg-Lannings-finest-drives-still.ashx



    Smriti Mandhana (India)​

    smriti-1.jpg
    59c5a165fa5f3c4aef9c591f5b725cd0.jpg



    ​

    Tammy Beaumont (England)​

    320411.png
    skysports-getty-tammy-beaumont_5526067.jpg


    Mady Villiers (England)​

    Mady-Villiers-1.jpg
    skysports-mady-villiers-england_4935357.jpg



    Sarah Taylor (England) - Retired :(

    5729.jpg
    sarah270902-min.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    Tournament එහෙම වැඩී වගේ නේ දැන් ටෙක්නික් හොඳ ඇති තමයි :yes:
    Australia, England, India & New Zealand තමයි quality එක අතරින් ඉහළින්ම තියන teams. Tournaments වුණත් හුගක් තියෙන්නේ ඔය රටවල් 4 අතරෙ තමයි, අනික් රටවල්වලටත් වඩා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    කාන්තාවන්ගෙ ඇඟ වැහෙන්න ඇදුම් අඳින Sports (cricket වගේ) popular නෑ නේද?? Ehema popular sport ekak hari popular sportswoman kenek hari innava nan kiyapallako..
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තරඟකාරී බව නෑ බං ඒකයි මට හිතන්නේ world cup final වගේ නං බලන ප්රමාණය වැඩී tennis වල ඇරෙන්න අනිත් හැම එකම ඔහොම තමා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,432
    55,479
    113
    Colombo
    29lanningperry1.ashx


    Men's cricket වලට සාපේක්ශව women's cricket වල තත්ත්වෙ ගැන ඕගොල්ලොන්ට තියෙන අදහස මොකද්ද? කැමතිම women cricketers ලා ගැනත් විස්තර දාමු මෙතන. :)


















    කැමතිම ක්‍රිකටර්ස්ලා

    Alyssa Healy (Australia) - Michell starc ගෙ wife :yes:​

    320125.square.png
    Mitchell-Starc-Alyssa-Healy.jpg

    thequint%2F2020-03%2F795fc1de-396f-419f-882f-a238fdbde21a%2F240293.jpg



    Ellyse Perry (Australia)​

    TELEMMGLPICT000204023270_trans_NvBQzQNjv4Bqvf93cyop1gpr4w56dB_PHA1vLvhkMtVb21dMmpQBfEs.jpeg
    1601185987_healy.jpg



    Meg Lanning (Australia)​

    image-asset.png
    Timed-to-perfection-Meg-Lannings-finest-drives-still.ashx



    Smriti Mandhana (India)​

    smriti-1.jpg
    59c5a165fa5f3c4aef9c591f5b725cd0.jpg



    ​

    Tammy Beaumont (England)​

    320411.png
    skysports-getty-tammy-beaumont_5526067.jpg


    Mady Villiers (England)​

    Mady-Villiers-1.jpg
    skysports-mady-villiers-england_4935357.jpg



    Sarah Taylor (England) - Retired :(


    5729.jpg
    sarah270902-min.jpg


    ඕකෙ ලෙස්බි සීන් නැගලම යනව නේද ? :rolleyes:
     
    • Like
    Reactions: Stimulus mind

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,034
    1,640
    113
    mitchel stark ge wifuth cricketer kenek nisa daruwata genese wlinma talent eka Avi. podi kale idanma cricket gahwoth ithin thawa avurudu 20kata passe apita thmai kelavenne.
     
    • Like
    Reactions: Stimulus mind