ඒ කාලෙ දැන් වගේ මානසික ලෙඩ්ඩු නැතුව අැති..දැන් ඔහොම අැඳන් ගියොත් යටිං කැමරාවක් දායි.ඉස්සර ගම් වලත් ඔය mini ගවුම ඇඳන් ගියා බං. දැන් තමයි ඔය දිගට අඳින්නයි, ඔය පන්සල් වල බණ කියපු කාලකන්නින්ගේ වැඩ
බලං යනකොට මුස්ලිම් රටක් නොවුනට ලංකාවෙත් වෙලා තියෙන්නේ ඒක.බලපං ඉතින් මෙහෙම තිබ්බ ඉරානේ දැන් හැටි.
![]()
JVP විප්ලවයෙන් පස්සෙ උන වැඩ. බුද්ධිමත් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට ජේ. ආර් මැරයෝ, කසිප්පුකාරයෝ ගෙන්නුවා.ගරු දේශපාලනය ඉවර උනා.ඉස්සර ගම් වලත් ඔය mini ගවුම ඇඳන් ගියා බං. දැන් තමයි ඔය දිගට අඳින්නයි, ඔය පන්සල් වල බණ කියපු කාලකන්නින්ගේ වැඩ
අපේ උනුත් ඕනවට වැඩිය ආගම් වල දේවල් ඔලුවට අරන්. දැන් කාලේ යන බණ බලපං. කොටට ඇන්දොත් අපායේ යනවා වගේ බණ . ඉස්සර උන්ට කකුලක් දැක්කට අද තරම් කිචි තිබ්ලා නෑ ..බලං යනකොට මුස්ලිම් රටක් නොවුනට ලංකාවෙත් වෙලා තියෙන්නේ ඒක.
Owa iwara wenne naa..Ara issara sex karaddi gaanu un piriminwa hariyata dakalawath naa kiyapu kenaata views million ganan thaama yanwaa.JVP විප්ලවයෙන් පස්සෙ උන වැඩ. බුද්ධිමත් මිනිස්සු මැරිලා ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට ජේ. ආර් මැරයෝ, කසිප්පුකාරයෝ ගෙන්නුවා.ගරු දේශපාලනය ඉවර උනා.
උන දේවල් නිසා මිනිස්සු පන්සල් පල්ලි පස්සෙ ගියා. ඊට පස්සෙ ඒවගෙ ඉන්න උන්ගෙගෙ උන්මන්තක කතා අහලා ඔලුව කුරුවල් කරගත්තා .
අදටත් බලපන් ඔය ගැප් එක තියෙන්නෙ . අපිට උඩින් ඉන්න පරම්පරාවෙ දක්ශ මිනිස්සු අඩුයි.
Maanasika leddu nan inna athi..technology eka naඒ කාලෙ දැන් වගේ මානසික ලෙඩ්ඩු නැතුව අැති..දැන් ඔහොම අැඳන් ගියොත් යටිං කැමරාවක් දායි.
hmm ekath aththa.Owa iwara wenne naa..Ara issara sex karaddi gaanu un piriminwa hariyata dakalawath naa kiyapu kenaata views million ganan thaama yanwaa.
kiyala wadak naඅපේ උනුත් ඕනවට වැඩිය ආගම් වල දේවල් ඔලුවට අරන්. දැන් කාලේ යන බණ බලපං. කොටට ඇන්දොත් අපායේ යනවා වගේ බණ . ඉස්සර උන්ට කකුලක් දැක්කට අද තරම් කිචි තිබ්ලා නෑ ..