කිරුලපන

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මං දන්න විදියට ඉස්සර රෙදි වියපු ෆැක්ටරි එකේ ඉඩමේ තමයි දැන් හැවලොක් සිටි එක හැදුවේ
    redi mola tiyenne havelock city eka langa
    මහරගම පැත්තෙ ඉදන් එද්දි කොයි හෝල්ට් එකේ ද බන් බහින්න ඕන?
     
    • Like
    Reactions: pathaleiretta

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    danna widiyata lumbini mama waradi nag niwaradi karanna. kohomath bus eke kondata redi mola lagihin basanna kiwwahama un dannawa.
     
    • Like
    Reactions: hitlermash

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මං දන්න විදියට ඉස්සර රෙදි වියපු ෆැක්ටරි එකේ ඉඩමේ තමයි දැන් හැවලොක් සිටි එක හැදුවේ
    🙂🙂🙂
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රෙදි මෝල වත්ත is Havelock City now 🙂

    මං දන්න විදියට ඉස්සර රෙදි වියපු ෆැක්ටරි එකේ ඉඩමේ තමයි දැන් හැවලොක් සිටි එක හැදුවේ
    :yes:
    ------ Post added on Feb 16, 2022 at 3:20 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    බලං යද්දි කිරියෙන් බාගයක්ම කිරුලපන කොල්ලොනේ
    sri lanka fun GIF by Viber
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    මහරගම පැත්තෙ ඉදන් එද්දි කොයි හෝල්ට් එකේ ද බන් බහින්න ඕන?
    කිර්ලපන ටවුම පැන්නුවා, 120,138 පාරවල් හම්බවෙන තැන බෙල් එක ගැහුවා බැස්සා.
    ලුම්බිනි ඉස්කූලේ පහුකරන්න එපා
     
    • Like
    Reactions: NRTG and hitlermash

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Ape gewal gawa mko wenna one
    මේකේ තැනක් ගැන ඇහුවොත් එක්කෝ උබේ ගෙවල් ලග
    ප්‍රානවත් නොවුනු වයසක එකෙක් ගැන ඇහුවොත් උබේ මාමා.
    කෙල්ලෙක් කිවොත් උබ ගහපු එකක්.

    මේ සයිට් එකත් උබේද? අනේ උට්ටෝ :P
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කිරුලපන රෙදි මෝල් එක කියන්නෙ මොකක්ද බන්? ඒක කොතන ද තියෙන්නේ?
    වැල්ලවත්ත රෙදි මෝල. කිරුලපන තමයි තිබුනෙ. දැන් havelock city. ඇයි අහන්නේ

    කිර්ලපන ටවුම පැන්නුවා, 120,138 පාරවල් හම්බවෙන තැන බෙල් එක ගැහුවා බැස්සා.
    ලුම්බිනි ඉස්කූලේ පහුකරන්න එපා
    මේකෙ ඉන්නවද බස් වල යන උන් 🤔🤔
    ------ Post added on Feb 16, 2022 at 8:14 PM