Lorry for business

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    බිස්නස් එකට 10.5 ලොරියක් ගන්න ඕන. ෆුල්බොඩි එකක්. මගේ press එකටයි. වයිෆ්ගේ රෙදි බිස්නස් එකටයි. JAC එක හොදයිද? මගේ අයිඩියා එක mazda bongo, nissan vannet වගේ ලොරියක්. පාට්ස් තියන, නඩත්තුව අමාරු නැති එකක්.
     
    • Like
    Reactions: SK29 and Cenon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,249
    25,717
    113
    Fantasy
    බිස්නස් එකට 10.5 ලොරියක් ගන්න ඕන. ෆුල්බොඩි එකක්. මගේ press එකටයි. වයිෆ්ගේ රෙදි බිස්නස් එකටයි. JAC එක හොදයිද? මගේ අයිඩියා එක mazda bongo, nissan vannet වගේ ලොරියක්. පාට්ස් තියන, නඩත්තුව අමාරු නැති එකක්.
    Cab ekak ganda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,307
    113
    Japan එකක් ගනින් නේද
    BTW Mazda bongo, Nissan Vennet කියන්නෙ දෙකම එකම වාහනේ. නම විතරයි නේද වෙනස්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    ඩීමෝ බට්ටෙක් ගන්න.

    ලෙඩක් ආවත් අඩුගානට හදාගන්න පුලුවන් .
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    ඩීමෝ බට්ටෙක් ගන්න.

    ලෙඩක් ආවත් අඩුගානට හදාගන්න පුලුවන් .
    ඩිමෝ බට්ටා කදු අදිනවා හොරයි බන්. මැක්සි‍මෝ එක නම් අවුලක් නෑ. පවර් ස්ටිරියන් තියන එකක් ගන්න ඕනි. ගෙදරට ගද්දි එකතැන හැරෙන තැනක් තියනවා. ටිපර් එකක් වගේ නම් අවුලක් නැතුවම ගන්න පුලුවන්

    17.50

    ------ Post added on Jul 22, 2026 at 12:24 PM

    7.50 අතට - 44500x 56 වාරික

    ------ Post added on Jul 22, 2026 at 12:26 PM
     
    • Like
    Reactions: Bam

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,650
    3,367
    113
    ඩිමෝ බට්ටා කදු අදිනවා හොරයි බන්. මැක්සි‍මෝ එක නම් අවුලක් නෑ. පවර් ස්ටිරියන් තියන එකක් ගන්න ඕනි. ගෙදරට ගද්දි එකතැන හැරෙන තැනක් තියනවා. ටිපර් එකක් වගේ නම් අවුලක් නැතුවම ගන්න පුලුවන්

    17.50

    ------ Post added on Jul 22, 2026 at 12:24 PM

    7.50 අතට - 44500x 56 වාරික

    ------ Post added on Jul 22, 2026 at 12:26 PM

    Bolero akak ganna aluthenma