ඇත්තටම සත්තුන්ට ආදරේ මිනිස්සු කවදාවත් ඔහොම හැසිරෙන්නෙ නෑ

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    274099127_152426287154955_7874964988992399430_n.jpg

    ------ Post added on Feb 18, 2022 at 7:56 AM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    mtanm epa une page karan unui , channel karana unui oka promote krala reach hadagnna widiya dakala
    un anik miniha marala hari boost ekak gnna hadanne..
    eke waraddaktibba kiymuko.eth aluthin badapu couple ekakata ohoma dala awul krana ekanm mn hitnne waradi
    kella boruwata sattunta adre athi. ekata api balen adare krnna one kiyala kiyanna one nene.
    Lankan logic..
     
    • Like
    Reactions: redux and Rankira

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සමාව ගන්න වීඩියෝ එකක් කරලා තිබ්බා. මුන් එකේ වැඩිපුරම කියන්නෙ මේ වීඩියෝ එක නිසා උන්ගේ බිස්නස් නැති වෙච්ච එකේ අඳෝනාව. උන් ඇත්තටම වෙච්ච දේ ගැන අවංකව සමාව ගැනිල්ලක් ඒකේ නෑ. දුර්වලයො පාගලා ඒකෙන් විනෝදයක් ලබන පාදඩයින්ට ඔහොම වෙලා මදියි.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,345
    3,649
    113
    මොනර තැන්න
    අර රෝස පාට පෙට්ටියෙ හිටිය බලු පැටිය මැරුන කියල මන් දැක්ක...
    මුන් වගෙ උන්ගෙ තමයි පවුල් කැඩිල යන්න ඕනෙ
     
    • Wow
    Reactions: gnilukshi

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,660
    17,570
    113
    සමාව ගන්න වීඩියෝ එකක් කරලා තිබ්බා. මුන් එකේ වැඩිපුරම කියන්නෙ මේ වීඩියෝ එක නිසා උන්ගේ බිස්නස් නැති වෙච්ච එකේ අඳෝනාව. උන් ඇත්තටම වෙච්ච දේ ගැන අවංකව සමාව ගැනිල්ලක් ඒකේ නෑ. දුර්වලයො පාගලා ඒකෙන් විනෝදයක් ලබන පාදඩයින්ට ඔහොම වෙලා මදියි.
    Macho ballata karapu wadi hari kiyanne na. Habai ballek nisa samanya podi minissu dennek ge jiwana krame nati karanawa kiyanne kari wadak. Oka un denna witarak karana deyak nemei ne. Godak un innawa purebread unwa gedara hadala pare yana wal ballonta gahana. Methana une un denna karapu de video una eka witarai.

    Anit eka ara Otara ganit unta banala dala tibbalu. Hitapan oki kochchara sewakayo huran kalada ochchara salli hoyanna atte kiyala, habai ballonta love.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    මේ කපල් එක හොයලා ශ්‍රී ලංකා හවුන්ඩ් යක්ස බල්ලො ටිකක් මැදට දාන්න ඕනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Macho ballata karapu wadi hari kiyanne na. Habai ballek nisa samanya podi minissu dennek ge jiwana krame nati karanawa kiyanne kari wadak. Oka un denna witarak karana deyak nemei ne. Godak un innawa purebread unwa gedara hadala pare yana wal ballonta gahana. Methana une un denna karapu de video una eka witarai.

    Anit eka ara Otara ganit unta banala dala tibbalu. Hitapan oki kochchara sewakayo huran kalada ochchara salli hoyanna atte kiyala, habai ballonta love.
    මම මෙතන දකින ලස්සනම දේ තමයි මචන්, අඩු කුලේ/කැතයි කියලා දෙනෝ දාහක් ඉස්සරහ හියුමිලියේට් කරපු බල්ලෙක් මේ වගේ මහන්තත්යොන්ව දණ ගස්සන එක. මම දන්නෑ මම මේ කියන එක උබට තේරෙනවද කියලා. දුර්වලයොන්ව තලන එකට විරුද්ධ අයට ඒක මාරම ආතල් එකක් බන්. හිතන්න එපා හිතක් පපුවක් නැති සහකම්පනයක් නැති අය කියලා. නෑ, අපිට ඔය කවුරුත් හිතනවට වඩා ඒවා තියෙනවා. හැබැයි මේ වගේ කැරියොන්ට ඒවා දක්වන්න යන්න තරම් ගොන්නු නෙවේ. වෙඩිම දවසෙ මිස්ටේක් එකක් උනා කියමුකො. දෙවෙනි වීඩියෝ එකේ උන්ට ඒක හදාගන්න අවස්ථාවක් තිබ්බා. බල්ලට කරපු අසාධාරනේ ගැන උන් අවංකවම දුක් වෙන්නෙ නෑ. උන්ට තියෙන්නෙ උන්ගෙ බිස්නස් වැටිලා තමන් අනාථවෙයි කියන දුක.

    මේ වගේ මිනිස්සුන්ගෙ ප්‍රොෆයිල් එක මොකක්ද කියලා අත්දැකීමෙන්ම දන්නවා බන්. තැනකට ආපු ගමන් මුලින්ම කරන්න දුර්වලයව තලන එක. පොඩිම තැනේ ඉඳන් ජනාදිපති පුටුව දක්වාම මේ ටයිප් එකේ උන් ඉන්න පුළුවන්. මේ වගේ උන් උඩ යන්න යන්න උන් නිසා තැලෙන දුර්වලයින් ගාන වැඩි වෙන එකයි වෙන්නෙ. ඔය ප්‍රොෆයිල් එකට මැච් වෙන උන්ට අකමැති හේතුව ඒකයි.
     
    • Like
    Reactions: animation