Identity card eka ganne kohomda parana eka wenuwata?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    parana id card ekai birth certificate eke copy ekakui rs. 250y aran studio ekakin id card ekata kiyala photos aran ethanin dena kolayai aragena grama niladhari meet wenna..
    normal dammoth 4 to 5 months yanawa..
    one day service karaganna puluwan day ekak book karagena ag office eken.. ekata 1000rs yanawa..
    first meet grama niladhari
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,175
    113
    මචං පෝම් එක ගනින් නෙට් එකෙන්
    අහ් මුලින්ම පොටෝ ටික ගනින් සටුඩියො ්එකකට ගිහින්
    උන් උඹේ අතට පොටෝ දෙන්නේ නඋ කෙලින්ම පුද්ගයින් ලියාපදිංචි කිරිමේ දෙපා. තමා යවන්නේ ඔන්ලයින්
    ඒක නිසා පිලිවෙලකට ඇඳන් පලයන්. අතරමැද එඩිට් නැ

    පස්සේ උන් උඹට දෙනවා ප්‍රින්ට්අවුට් එකක්. එකේ අනිවා සීල් එක තියෙන්නත් ඕනේ උන්ගේ.
    දැන් උඹේ අර ෆෝම් එක පුරවලා ග්‍රාමසේවක සටිෆයි කරලා එජී ඔපිස් එකට අරන් පලයන්. උන් එහෙන් සබ්මිට් කරලා දිනය දෙනවා. ඩොකියුමන් සෙට් එනත් හදලා දෙනවා
    උඹට උප්පැන්න (නිල් පාට සීල් එක තියෙන) ඕනේ වෙනවා
    ඒක අරන් ගිහින් බත්තරමුල්ලලේ සුහුරුපායේ අයිඩෙන්ටි ඔපිස් එකට ගිහින් 4 ප්ලෝ ද කොහෙද එකෙන් වැඩේ කර ගනින්
    වන්ඩේ 1000 යි මචං
    උන් දෙන ටයිම් එකටම පලයන්
    ්‍
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ammage nic eka hadagnna one eyama yanna onada apita gihin barida?
    amata wayasai nam awidinna amarui nam grama niladharigen letter ekak ganna amma wenuwata oya yanawa kiyala reason eka dala..
    itapasse ag office ekata gihin date ekak daganna
    මචං පෝම් එක ගනින් නෙට් එකෙන්
    අහ් මුලින්ම පොටෝ ටික ගනින් සටුඩියො ්එකකට ගිහින්
    උන් උඹේ අතට පොටෝ දෙන්නේ නඋ කෙලින්ම පුද්ගයින් ලියාපදිංචි කිරිමේ දෙපා. තමා යවන්නේ ඔන්ලයින්
    ඒක නිසා පිලිවෙලකට ඇඳන් පලයන්. අතරමැද එඩිට් නැ

    පස්සේ උන් උඹට දෙනවා ප්‍රින්ට්අවුට් එකක්. එකේ අනිවා සීල් එක තියෙන්නත් ඕනේ උන්ගේ.
    දැන් උඹේ අර ෆෝම් එක පුරවලා ග්‍රාමසේවක සටිෆයි කරලා එජී ඔපිස් එකට අරන් පලයන්. උන් එහෙන් සබ්මිට් කරලා දිනය දෙනවා. ඩොකියුමන් සෙට් එනත් හදලා දෙනවා
    උඹට උප්පැන්න (නිල් පාට සීල් එක තියෙන) ඕනේ වෙනවා
    ඒක අරන් ගිහින් බත්තරමුල්ලලේ සුහුරුපායේ අයිඩෙන්ටි ඔපිස් එකට ගිහින් 4 ප්ලෝ ද කොහෙද එකෙන් වැඩේ කර ගනින්
    වන්ඩේ 1000 යි මචං
    උන් දෙන ටයිම් එකටම පලයන්
    ්‍
    southern province eke keneknam Galle ag office eken karaganna puluwan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mama kala last December
    form tika download kala fill kala
    studio gihin id wakata photo gatta
    studio eken dunna paper eka aran gramasewaka gawata giya
    birth certificate/rs250 stamp dunna awa.
    dan enakam innawa. parana eka A/L karanna hadapu eka balanna katebe ekai haduwe :lol:
     
    • Like
    Reactions: Rankira and NRTG

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    මම ලඟදි ගත්ත. ඉස්සෙල්ලම උප්පැන්නසහතිකේ කොපි එකක් ගන්න. රුපියල් 160ක් යනවා. ඉට පස්සෙ id එකට කියලා ෆොටෝස් ගන්න. 350යි. එයාලා දැන් ෆොටෝ එක අතට දෙන්නේ නෑ. details දාපු කොලයක් දෙන්නේ. studio එකෙන් ෆොටෝස් ටික email කරනවා. ඒ ටිකයි, රුපියල් 45ක මුද්දරේකුයි, දිග ලියුම් කවරයකුයි ඇරන් යන්න ග්‍රාම සේවක හම්බ වෙන්න. එයා දෙනවා form එකක් ඒක පුරවලා එයාට දුන්නාම එයා යවනවා. එක දවසින් ගන්න ඔනිනම් මුද්දරෙයි ලියුන් කවරෙයි ඔනි නෑ.

    ඔයාගේ දැනට තියෙන ID එක damage වෙලා නැතුව හොදට තියෙනවනම් අලුත් id එක ඔනි ඇයි කියලා විස්තර කරපු ලියුමක් දෙන්න ඔනි. මමනම් දැම්මේ online වැඩ කරන්න අලුත් english id එක ඔනි එකයි කියලා

    mama kala last December
    form tika download kala fill kala
    studio gihin id wakata photo gatta
    studio eken dunna paper eka aran gramasewaka gawata giya
    birth certificate/rs250 stamp dunna awa.
    dan enakam innawa. parana eka A/L karanna hadapu eka balanna katebe ekai haduwe :lol:
    ado thama awe nedda.. man demme me mase.. ehenan mata sorryma thamai.
    ------ Post added on Feb 20, 2022 at 8:28 PM
     
    • Like
    Reactions: Rankira and NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගෙ නැතිවුන එක හදන්න දාල දැන් මාස හයක්, අම්මගෙ එක ඊට වැඩී. තවම ආවෙ නැහැ. හොට්ලයින් ආන්සර් කරන්නෙත් නැහැ