Thread 'NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?' https://elakiri.com/threads/nic-driving-license-revenue-license-insurance-නැති-උනාද.1861565/gramasewaka hambenna onada?
amata wayasai nam awidinna amarui nam grama niladharigen letter ekak ganna amma wenuwata oya yanawa kiyala reason eka dala..ammage nic eka hadagnna one eyama yanna onada apita gihin barida?
southern province eke keneknam Galle ag office eken karaganna puluwanමචං පෝම් එක ගනින් නෙට් එකෙන්
අහ් මුලින්ම පොටෝ ටික ගනින් සටුඩියො ්එකකට ගිහින්
උන් උඹේ අතට පොටෝ දෙන්නේ නඋ කෙලින්ම පුද්ගයින් ලියාපදිංචි කිරිමේ දෙපා. තමා යවන්නේ ඔන්ලයින්
ඒක නිසා පිලිවෙලකට ඇඳන් පලයන්. අතරමැද එඩිට් නැ
පස්සේ උන් උඹට දෙනවා ප්‍රින්ට්අවුට් එකක්. එකේ අනිවා සීල් එක තියෙන්නත් ඕනේ උන්ගේ.
දැන් උඹේ අර ෆෝම් එක පුරවලා ග්‍රාමසේවක සටිෆයි කරලා එජී ඔපිස් එකට අරන් පලයන්. උන් එහෙන් සබ්මිට් කරලා දිනය දෙනවා. ඩොකියුමන් සෙට් එනත් හදලා දෙනවා
උඹට උප්පැන්න (නිල් පාට සීල් එක තියෙන) ඕනේ වෙනවා
ඒක අරන් ගිහින් බත්තරමුල්ලලේ සුහුරුපායේ අයිඩෙන්ටි ඔපිස් එකට ගිහින් 4 ප්ලෝ ද කොහෙද එකෙන් වැඩේ කර ගනින්
වන්ඩේ 1000 යි මචං
උන් දෙන ටයිම් එකටම පලයන්
්
ඔවු...gramasewaka hambenna onada?

ado thama awe nedda.. man demme me mase.. ehenan mata sorryma thamai.mama kala last December
form tika download kala fill kala
studio gihin id wakata photo gatta
studio eken dunna paper eka aran gramasewaka gawata giya
birth certificate/rs250 stamp dunna awa.
dan enakam innawa. parana eka A/L karanna hadapu eka balanna katebe ekai haduwe![]()