Questions ෂැම්පු කල් පනින්නේ නැත්ද?

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ෂැම්පු කල් පනින්නේ නැත්ද බං?මම ලයිෆ් බෝයි ෂැම්පු එකක් ගෙනාවා එකේ. එක්ස්පයර් ඩේට් එකක් නැහැනේ?මේක ජිවිත කාලෙම ගාවහැකිද?එහෙම එක්ස්පයර් දිනේ නැතුව බඩු විකුනුවහකිද?
    IMG-20220221-125808.jpg
     
    • Wow
    • Like
    Reactions: malrulz and saja