මුගේ Vlogs පට්ට නේ....

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරා පොරක්. ඔය චැනල් එක පටන් අරන් මාසයක් වගේ ඒත් සබ්ස් පැනලා. නියම කන්ටෙන්ට්. බයියොන්ට දිරවන්නේ නැති වෙයි මුස්ලිම් පොරක් නිසා
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සිරා පොරක්. ඔය චැනල් එක පටන් අරන් මාසයක් වගේ ඒත් සබ්ස් පැනලා. නියම කන්ටෙන්ට්. බයියොන්ට දිරවන්නේ නැති වෙයි මුස්ලිම් පොරක් නිසා
    Okkoma ape un bn sub karala thiyenne...mona unath poragen ratata adayamak aavoth hari
     
    • Like
    Reactions: Srilankan1

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    asia wala sub ganna nam salli wisikanna ona kiyala un dannawa ban. anik ekaget vlog ekak tiyenawa u aussi ekek. uth patta wisiyata appreciate karanawa.

    apu chattema un denna thami romenain on the road kiyana higana couple eka. dan unta views 1000 wat enne naha video walata 😂
     
    • Like
    Reactions: hekelum

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මුගේ video නම් හොදයි. මම බැලුව අර tailor කෙනෙක්ට කියල මුගේ පැක් එකක් මහගන්න සින් එක.

    ඒ උනාට මුත් අර හිගන්නෝ දෙන්න වගේ පුක දේවිද දන්නේ නැ. අන්තිමට..
     
    • Haha
    Reactions: N A K A M U R A