ඔව් නියම පඩය ඌ...උන්ටම බලා ගනින් කියලා ඉන්නවා...ලංකාවේ ගොන් හතිකරේ පොලිම් ගැහිලා යයි ...දවස් 100 දුවයි...
ඔය ලද බොළඳ ප්‍රාථමික green screen VFX හුත්ත සල්ලි දීලා නම් බලන්නේ නෑ...
ඔය රනිලට මල්ලි කෙනෙක් ඉන්නවා තාරක කියලා.... ඌට පොඩ්ඩක් ට්‍රක් සීන් එකක්....හැබැයි රනිල එහෙම උට හෙන කැපිල්ලක් දාන්නේ... ඌව හළල වගේ ඉන්නේ...පව්... පවන් පඩ හුත්තයි...උගේ තාත්තයි දෙන්නම දස කැරියෝ
මිල්ටන් මල්ලවාරච්චි ගැන මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිත කතාව ඇතුළත් “එදා රෑ” චිත්‍රපටය තිරගත වන නිසාය.
බොහෝ තැන්වලදී මිල්ටන්ගේ දරුවන් වන රනිල් ඇතුළු පිරිස පිළිබඳ කතාබහට ලක්වුණත්, ඔහුගේ බාල පුතු පිළිබඳ එතරම්ම කතාබහක් සිදුවන්නේම නැති තරම්.
ඔහු තාරක මල්ලවාරච්චි.
වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන තාරක, තම පියාගේ නම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන ගායන ශිල්පියෙකි.
මේ ඔහු ප්‍රථම වතාවට මාධ්‍යයට කතා කළ මොහොතයි…
“ඔව්. තාත්තගේ කතාව තියෙන චිත්‍රපටය තිරගත වෙනවා. මම හිතන්නේ විදෙස් රටවල් ගණනාවකත් සිනමාපටය තිරගත වෙනවා. මම නම් තවම ඒක බැලුවේ නැහැ.”
“ඒකනම් එහෙම තමයි. මම ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. මම මිල්ටන් මල්ලවාරච්චිගේ බාල පුතා කිව්වම සමහරු පුදුම වෙනවා. මොකද බොහෝ දෙනෙක් මම ගැන වැඩිය දන්නේ නැති හින්දා.
ඒකට ගොඩක් හේතු කාරණා තියෙනවා. ගොඩක් අය උත්සාහ කළා මාව කපන්න. මට ඉතාම සමීප අය තමයි මාව කපලා දැම්මේ. ඒ ගැන නම් කතා කරද්දි හරිම කණගාටුවක් දැනෙනවා.
හැබැයි පිටස්තර පුද්ගලයෝ හුඟක් මට උදව් කළා. මට සිංදු හදලා දුන්නා. කැපිලි කෙටිලි මැද ඒවා ගණන් නොගෙන මගේ පාඩුවේ මම ගමන යනවා.”
“ඔව්. මම ගීත තුනක් කිව්වා. ඒත් ඒවා තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ.
මුලදි මට චිත්‍රපටයට ගීත ගයන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. මම කතා කරලා තමයි අවස්ථාවක් ඉල්ලගත්තේ. සින්දු තුනක් පටිගත කළා.
‘එදා රෑ’ සින්දුව කිව්වෙත් මම. හැබැයි ඒක මගේ හඬින් චිත්‍රපටයේ නැහැ.
‘මා හා එදා’ සහ ‘සුළඟේ පාවී’ තමයි අනිත් ගීත දෙක.
චිත්‍රපටයේ විස්තර විවිධ මාධ්‍යයන්හි පළවන අවස්ථාවන්වලදී ගායනය හැටියට ඇතැම් තැන්වලදී මගේ නම තිබුණේ නැහැ.
ආසාවෙන් ඉන්නවා චිත්‍රපටය බලන්න.”
“ඕස්ට්‍රේලියාවේ තමයි මම ජීවත් වෙන්නේ.”
“ඔව්. මම එහි ප්‍රසංග වලට නිතරම දායක වෙනවා. 2001 වසරේදී තමයි මම සින්දු කියන්න ආවේ. එදා සිට මේ දක්වා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා.
මේ වන විට මගෙම කියලා සින්දු විස්සකට අධික සංඛ්‍යාවක් පටිගත කරලා තියෙනවා. ගායන ශිල්පියකු විදිහට ඉදිරිය දකින්න තමයි අදහස් කරන්නේ.”
“දැනට නම් නැහැ. මම බොහෝ දෙනෙකුගෙන් ඈත් වෙලා ඉන්නේ.
එහෙම වෙලා තියෙන්නේ මට උදව් අවශ්‍ය අයගෙන් උදවු ලැබුණේ නැති නිසා. ඒත් මම පසුතැවෙන්නේ නැහැ. ලැබෙන දෙයින් සතුටින් ජීවත් වෙනවා.”
ඇත්තටම පොරට කැපිල්ලක් තියෙනවා. පොරට කපන්නේ රනිල්.
රනිල් ට්‍රැයි එක දෙන්නේ උගේ පුතාව එලියට ගේන්න. මිල්ටන්ගේ සම්පූර්න සින්දු වල අයිතිය උන්ම ගන්න හදන්නේ


