Upcoming Vehicles

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    onna micro eken vehicle dekak launch karanna yanawalu next month wage

    proton saga
    54536

    saic almaz
    88590

    Kattiya moko hithanne me vehicle deka gena?
    News eke hatiyata
    proton saga eka 6 mil-7 mil athara ganak wei
    saic almaz eka-12mil withara wei
    (price hariyatama danne na habai)

    Kattiya moko hithanne oya wage budget ekakata awoth mewa kattiya gani da ?
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Wuling eka nm hodai wage.Indonesia wala top selling!!

    GM suv Dan assemble karanawa ne?

    Yuan swap eken rajapaksha la micro lorence wa dala hodata hamba karaganna wage hadanne. Okun hadana deyak na. Gediya pitin chinese owa.
    Hadanne na thama.assemble kranne :lol:
    ------ Post added on Feb 21, 2022 at 8:53 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Wuling eka nm hodai wage.Indonesia wala top selling!!

    ------ Post added on Feb 21, 2022 at 8:53 PM
    oka MG nemei da ban?

    Yuan swap eken rajapaksha la micro lorence wa dala hodata hamba karaganna wage hadanne. Okun hadana deyak na. Gediya pitin chinese owa.
    ayeth ahala.mun thamai hodatama karanne balan giyama
    ------ Post added on Feb 21, 2022 at 9:20 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    ඉස්සර නම් සෑහෙන්න දැවිල්ලක් තිබ්බා
    දැන් වාහන කන්නයැයි තෙල් නැතිව

    හික්ස්. ඉස්සරහට මේවා වැඩි වෙනවා මිසක් අඩු වෙයියැයි
    මාසෙට එක පාරක් දෙකක් තෙල් දෙයි සලාක ක්‍රෙම්ට

    වාහන ආසාව ගියා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ඉස්සර නම් සෑහෙන්න දැවිල්ලක් තිබ්බා
    දැන් වාහන කන්නයැයි තෙල් නැතිව

    හික්ස්. ඉස්සරහට මේවා වැඩි වෙනවා මිසක් අඩු වෙයියැයි
    මාසෙට එක පාරක් දෙකක් තෙල් දෙයි සලාක ක්‍රෙම්ට

    වාහන ආසාව ගියා
    ane manda ban me yakku ratata kelawalama demma.dan indian ladi pawa 50 lakhs kiyanawa :(
     
    • Sad
    Reactions: 222ranga

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    තේරුමක් නෑ මචං
    මගේ නම් රථ ගාය ගිය අවුරුද්ද ඉවර වෙද්දි ඉවර උනා
    ආයේ ලංකාවේ ඉන්නකල් වාහන ආසාවක් එන එකක් නෑ
    උඹ මම අපි මේ රටෙන් යන්න ඕනේ බන් (@Pathfinder_A2Z මහත්තයා වගේ)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    තේරුමක් නෑ මචං
    මගේ නම් රථ ගාය ගිය අවුරුද්ද ඉවර වෙද්දි ඉවර උනා
    ආයේ ලංකාවේ ඉන්නකල් වාහන ආසාවක් එන එකක් නෑ
    උඹ මම අපි මේ රටෙන් යන්න ඕනේ බන් (@Pathfinder_A2Z මහත්තයා වගේ)
    matath eka dan hithila thiyenne ban.lakhs 70-80 dila vitz ekak padina wele.oya salli tiken student visa ekak gahagena hari meke tholonchi wena eka hodai kiyala hithila thiyenne.
     
    • Like
    Reactions: Giant and 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලංකාවේ ඉන්නකම් සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් අතේ ඇති මූදලට පදින්න බැ...
     
    • Like
    Reactions: wqe123