What's the weapon you keep in your car?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජැක්, වීල් බ්‍රේසර් වලට අමතරව,

    ග්ලවුස් ජෝඩුවක්,
    8 - 22 යතුරු සෙට් එක,
    ශිෆ්ටරයක්,
    දිග මල් ණියනක්, දිග ෆ්ලැට් නියනක්,
    අඬුවක්,
    පේපර් කටර් එකක්,
    අමතර හැලජන් බල්බ් දෙකක්,
    ජම්පින් කේබල් එකක්,
    ටෙස්ට් බල්බ් එකක්,
    ඇලිගේටර් ක්ලිප් අමුනපු ෆ්ලෙක්සිබල් වයර් කෑල්ලක්,
    පැදුරක්

    මීට අමතරව දුර ට්‍රිප් එකක් යනකොට,
    බොක්ස් ස්පැනර් සෙට් එකයි,
    4l එම්ටි කෑන් එකකුයි අරං යනව...
    whats your car?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ජැක්, වීල් බ්‍රේසර් වලට අමතරව,

    ග්ලවුස් ජෝඩුවක්,
    8 - 22 යතුරු සෙට් එක,
    ශිෆ්ටරයක්,
    දිග මල් ණියනක්, දිග ෆ්ලැට් නියනක්,
    අඬුවක්,
    පේපර් කටර් එකක්,
    අමතර හැලජන් බල්බ් දෙකක්,
    ජම්පින් කේබල් එකක්,
    ටෙස්ට් බල්බ් එකක්,
    ඇලිගේටර් ක්ලිප් අමුනපු ෆ්ලෙක්සිබල් වයර් කෑල්ලක්,
    පැදුරක්

    මීට අමතරව දුර ට්‍රිප් එකක් යනකොට,
    බොක්ස් ස්පැනර් සෙට් එකයි,
    4l එම්ටි කෑන් එකකුයි අරං යනව...

    hamma
    Spare parts kadayak wage 😁

    podi palathuru kapana pihiyak

    uba mahana weddith oka aranda yanne?
    ------ Post added on Feb 21, 2022 at 9:59 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,914
    24,301
    113
    tracing Geo-location.. ... ...
    ජැක්, වීල් බ්‍රේසර් වලට අමතරව,

    ග්ලවුස් ජෝඩුවක්,
    8 - 22 යතුරු සෙට් එක,
    ශිෆ්ටරයක්,
    දිග මල් ණියනක්, දිග ෆ්ලැට් නියනක්,
    අඬුවක්,
    පේපර් කටර් එකක්,
    අමතර හැලජන් බල්බ් දෙකක්,
    ජම්පින් කේබල් එකක්,
    ටෙස්ට් බල්බ් එකක්,
    ඇලිගේටර් ක්ලිප් අමුනපු ෆ්ලෙක්සිබල් වයර් කෑල්ලක්,
    පැදුරක්

    මීට අමතරව දුර ට්‍රිප් එකක් යනකොට,
    බොක්ස් ස්පැනර් සෙට් එකයි,
    4l එම්ටි කෑන් එකකුයි අරං යනව...

    translation:
    ග්ලවුස් ජෝඩුවයි ගරාජ් එකයි 😋
     
    • Haha
    Reactions: PHBhagya

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මමනම් මේක තියගෙන ඉන්නේ,

    View attachment 161220

    ඕන පලාතක ඕන රෑක යනවා. වාහනේ නවත්තලා සුද්ද කරන්න එන, බොරුවට හප්පලා වලියට එන, බයික්, ත්‍රීවීල් බයියෙක් හම්බවෙනකන් බලාගෙන ඉන්නේ. කොටනවා ඕන පකෙක් එතනම බෑවෙන්න.
    Elakiri eke unta pihi tikak wikunanna add ekak daala
     
    • Haha
    Reactions: supun_sg

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    miris kudu liquid cooking oil unu wathura indikatu hand sanitizer spray insect repellent malu allana hooks drain cleaner liquid leather bola speed dial eke danna polis hamudawe lokkekuge no ekak podi tube light ekak
     
    • Wow
    Reactions: supun_sg

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    51ROiEkUS8L._AC_UX679_.jpg


    image.jpg



    meka tamai wahane

    Season 3 GIF by Sea of Thieves
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    translation:
    ග්ලවුස් ජෝඩුවයි ගරාජ් එකයි 😋
    කොටිංම කිවුවොත්...😁
    51ROiEkUS8L._AC_UX679_.jpg


    image.jpg



    meka tamai wahane

    Season 3 GIF by Sea of Thieves
    තාම බ්ලැක් පර්ල් එකේද ගමන.... දැන්නං වෙන එකකට යන්න කාලෙ හරි...
    කාර් එකක් නෑනෙ මාතියා
    ඔය වොල්ටියෙ, හදිස්සියකට ගන්න මුකුත් නැද්ද??
    නේවි එකේද වැඩ....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ඔය වොල්ටියෙ, හදිස්සියකට ගන්න මුකුත් නැද්ද??
    සීට් එක ගලොලා ඔලුවට පාරක් දුන්නැහැකි

    මල් ඉස්කුරුනියනක් තියනව, ඒකෙන් ඇන්නැහැකි

    තව ඕන, එන එකාගෙ ඔලුවෙන් අල්ලලා, ඇන්ජින් හෙඩ් එකෙ අතුල්ලන්න පුලුවන්, ලෙසටම රත් වෙනවනෙ මේවා
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සීට් එක ගලොලා ඔලුවට පාරක් දුන්නැහැකි

    මල් ඉස්කුරුනියනක් තියනව, ඒකෙන් ඇන්නැහැකි

    තව ඕන, එන එකාගෙ ඔලුවෙන් අල්ලලා, ඇන්ජින් හෙඩ් එකෙ අතුල්ලන්න පුලුවන්, ලෙසටම රත් වෙනවනෙ මේවා

    පිටිපස්සෙන් තෝර මාලුවෙක් අරන් ගහපන්

    ET39uimXYAIdxTI.jpg