whats your car?ජැක්, වීල් බ්‍රේසර් වලට අමතරව,
ග්ලවුස් ජෝඩුවක්,
8 - 22 යතුරු සෙට් එක,
ශිෆ්ටරයක්,
දිග මල් ණියනක්, දිග ෆ්ලැට් නියනක්,
අඬුවක්,
පේපර් කටර් එකක්,
අමතර හැලජන් බල්බ් දෙකක්,
ජම්පින් කේබල් එකක්,
ටෙස්ට් බල්බ් එකක්,
ඇලිගේටර් ක්ලිප් අමුනපු ෆ්ලෙක්සිබල් වයර් කෑල්ලක්,
පැදුරක්
මීට අමතරව දුර ට්‍රිප් එකක් යනකොට,
බොක්ස් ස්පැනර් සෙට් එකයි,
4l එම්ටි කෑන් එකකුයි අරං යනව...